පුලුවන් අයි ඉන්නවනන් උදව් කරන්න
මේ ඉන්නේ ගුණරත්නයි එයාගේ නංගි කෞෂල්‍යයා, මට මොවුන්ව හඳුන්වා දෙන්නේ මයියංගනයේ පුවත් වාර්තාකරැ වන රංජිත් කරැණාවීර මහතා මීට අවුරැදු 3කට ඉහතදී.
මේ දරැවන් දුර්ලභ ඝනයේ සමේ රෝගයකින් පෙළෙන අතර එය ජානමය එකක් වේ. ඔවුන්ට සම්පුර්ණ සුවය ලබා ගත නොහැක නමුත් යම්කිසි...