1. W33R3

    පට්ට වැඩක්..

    patta ban. Thanks for sharing .REP ++
  2. W33R3

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    :love::love: Rep +
  3. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අලුත් rules එක්ක විකට් තියාගත්තනම් අන්තිම ඕවර 15 ට 150ක් ගහන එක ගේමක් නෙමෙයි.
  4. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එක තමයි කියන්නේ මේක ටෙස්ට් කරන්න වෙලාවක් නෙමෙයි.ඇක්ෂන් එක වෙනස් කරාට පස්සේ මිනිහා හොඳට සෙල්ලම් කරේම නැහැ. ඕක තමා අපිට වෙලා තියෙන්නේ බෝලර්සලා ගේ batting ගැන බලන්න ඕනේ නෑ.උන් හොඳට බෝල් කරානම් ඒ ඇති. ඒ ඉස්සර බන් දැන් හිර කරනවා කියලා එකක් නැහැ.විකට් ගන්නම ඕනේ හිර කරන්න නැත්නම් අන්තිම ඕවර 15 සොරිම...
  5. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :rolleyes::(:angry::D අපි යන්ග් ජෙන්රේසොන් කොල්ලෝ හරිය
  6. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ බන් අපේ ලොකු අම්මගේ පුතා KCK ;) පොර 2009 ද කොහෙද
  7. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    තාම ස්කොලේ යනවද මචන්?
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    දාන්නම කුලේ අයින් කරන එකක් නෑ ලොවෙත් . අද හොඳට බෝල් කරානේ.:)
  9. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අව්ලක් නෑ බැංකුවේ ඉදලා හරි අපේ උපුලා අයියා ආතල් එකක් අරන් එයි නේ :lol::lol:
  10. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :yes::yes: මේක තමා ටීම් එක.එකම අව්ලකට තියෙන්නේ අපේ පේස් attack එකේ average speed එක පට්ට මදි :(:( චමීරට තව experience කලින් දීල තිබ්බනම් ටීම් එක මිනිහත් එක්ක නියමෙට එනවා.කොහෙද ඉතින් :frown:
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔහ් යාස් සංගා :cool::cool:
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ස්පිනර්ස්ලා දෙන්නෙක් ගස්සවයි ද කියන්නත් බෑ.
  13. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    QF එකේදී චමීර එලියට යයි වගේ නේද? :eek:
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මන් කිව්වේ match එකෙන් පස්සේ එකෙක් ඉන්ජර්ඩ් වෙනවා කියලා :nerd: මැතිව්ස්ට නම් පොඩි කෙස් එකක් තියෙන්නේ
  15. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මේ මෝතා වන විට තිරිමාන්න ඉතා අගනා ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිනවා :no::no:

    No contents