1. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :sorry::sorry: තුහ් තුහ් තුහ් :frown::frown::P
  2. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ගුඩ් මෝර්නින් සිංහලු !! :):) අදනම් හොඳ ටීම් එකක් දාලා වගේ :):)
  3. W33R3

    Banshee

    දෙසැම්බර් 25 එක ස්පෙෂල් එපියක් එනවා නත්තලට :yes::yes:
  4. W33R3

    Banshee

    sherlock නම් mini series එකක් නේ බන්.දෙද්දී දෙනවනේ ඊළඟ අවරුදු දෙක යනකම් ඇගිලි ගැන ගැන ඉන්නම.
  5. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඇති යන්තම් මොලේ ඇති සිලෙක්ෂන් එකක් කරලා :rofl::rofl::rofl:
  6. W33R3

    Banshee

    Cinemax එකේ යන ගොඩක් tv shows epi 10යි තියෙන්නේ බන්.
  7. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ බන් කිකිළි පැටියෝ 9 ට
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් .රංගන තමා දැනට ඉන්න number 1 ලංකාවේ.බොලර්ස් ලගේ batting වැඩක් නැහැනේ සුපිරියට බෝල් කරානම් ඇති.:yes:
  9. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් .ඔය ටීම් එක සෙල්ලම් කරොත් පට්ට :yes:..රංගන ආවම පට්ට වර්ගයට වඩා පොඩ්ඩක් අඩු එක :D:D batting නම් ගන්න දෙයක් නෑ මන් හිතන්නේ චමීරගේ
  10. W33R3

    VIBER

    වයිබර් තියන ෆෝන් දෙකක් අතර නොමිලේ sms , කෝල් ගන්න පුළුවන්. කැපෙන්නේ ඩේටා.
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Breaking : Sachithra & Tharanga Out Kusal,Lakmal & Chameera In #SLvSCO #CWC15” Great... Finally a better balance... ට්වීට් එකක් :D
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එහෙම කිව්වනේ බන් :sorry::sorry: ස්වර්ණවාහිනියේනම් කිව්වේ කුසලුයි , චමීර හරි ලක්මාල් හරි දෙන්නගෙන් එක්කෙනෙකුයි කියලා :frown::frown: හෙටත් 8 - 3 යයි ද දන්නේ නෑ :no::no:
  13. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ නෑ මචන් ස්පිනර්ස් ලා දෙන්න දායි කිව්වේ QF එකේදී .එතකොට හේරා ෆිට්
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එහෙනම් රෙස්ට් කරවන්න ඕනේ මාලිංග ව මචන් .මොකද ලක්මාල් උනත් තාම හරියට ගේම් එකේ නැහැ. මන් හිතන්නේ QF එකේදී SA සෙට් උනොත් ස්පිනර්ස් ලා 2ක් ගස්සවයි.සිඩ්නි නිසා.
  15. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් බන් .අඩු තරමෙන් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් වත් ගන්න තිබ්බා.අපේ සිලෙක්ෂන් වල ගුණාත්මක භාවයේ තරම තමා.
  16. W33R3

    ganan paadama

    ෆට්ට :D REP ++

    No contents