GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!
කිරියේ වැටෙන වැදගත් ත්රෙඩ් සමහරක් දවසින් දෙකෙන් පහලට ගිහින් නැතිම වෙලා යන එකට පිලියමක් විදිහට අපේ GTR ලොක්කාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුව. මේකට අනිත් මෙම්බර්ස්ලා කැමති වෙයි කියල හිතනවා. (අදහස් දක්වපල්ලා)
මෙන්න මේකයි, දැන් කිරියේ වැටෙන අලුත්, වැදගත් හරයක් තියෙන ත්රෙඩ් උපරිම දවස් 7ක් වත් අප් වෙලා තියෙන වෙනම සෙක්ෂන් එකක් හැදුවොත් නරකද?
මට හිතෙන විදිහට මේකට
අදහසක් විතරයි, වැඩේ කරනවා නම් සප් එකක් දෙනවා.
සංවාදයට විවුර්තයි.
ජය වේවා!!!!!

- ත්රෙඩ් එකේ newness එක
- ත්රෙඩ් එකේ responses/views ratio එක,
- ත්රෙඩ් එකේ දාපු මෙම්බර් ගේ රෙපියුටෙෂන් එක,
- ත්රෙඩ් එකට ලැබිල තියෙන රේටින්ග්ස්