1. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    සතියකට කලින් වගේ ඔය ගනන් තිබ්බෙ හැබැයි 450 හැම තැනම වගේ 49-50ට තියනවා ගන්න, පැලට් එකක්ම ගන්නවා නං 48ට වගේ දෙන අයත් ඉන්නවා, A plus eco එකෙත් 49500 ට ගන්න පුලුවන්, ඕන තරම් පැනල් තියනවා කිවුවා 540 ගන්න පුලුවන් 55ට වගේ, කන්ටැක් එකක් තියේ නං, 450, 43ට වගේ ගන්න පුලුවන්, ගොඩක් සෝල කරන ලොකු කම්පැනි වල...
  2. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    පොඩ්ඩක් හොයලා බලපන් මචන් poly පැනල් අඩුවට තිබ්බා මේ ටිකේ, brand new ඔය 50W වගේ පොඩි පැනල් කිසි නමක් ගමක් නැති ඒව තියෙන්නෙ ඒවයෙ ඔය කියන තරම් වොට් ගනන් එන්නෙ නැහැ. ඒක නිසා branded පැනල් ගන්න පුලුවන් නං ගොඩක් හොඳයි, හදිස්සි වෙන්නෙ නැතුව පොඩ්ඩක් හොයපන් මචන්. off grid solar වෙලඳපල කියලා තව group එකක්...
  3. NEMISIS

    පොඩි Solar System ekak

    lap එක type c වලින් චාජ් කරන්න පුලුවන් නං බැටරියට කාර් චාජර් එකක් ගහල ලැප් එක යූස් කරන්න පුලුවන් ඔය ටිකට විතරක් නං පොඩි සෝල පැනල් එකක් අරන් චාජ් කන්ට්‍රෝල් එකකුයි පොඩි ඉන්වර්ටර් එකකුයි ගත්තා නං හරි, අඩුවට තියන modfied sine wave inverter එකක් අවුලක් නැහැ, සෝලා පැනල් එකෙන් චාජ් කන්ට්‍රෝලර් එක හරහා...
  4. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    ඔව A plus echo එකේ Sharp solar තිබ්බා 445W, 49500යි තව තැන් තැන් වල Poly panel තිබ්බා 330W, 38000ට වගේ Jinko, හැම කෙනාම mono half cut හොයන නිසා poly පැනල් වලට ඩිමාන්ඩ් එක අඩු නිසා අඩුවට තිබ්බා පොඩි සිස්ටම් වලට poly පැනල් ගත්තා කියලා අවුලක් නැහැ. pm'ed. ඩරස් එකේ ගානට වඩා අඩුවට ඩිරෙක්ට් ගෙන්නල...
  5. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    machan, e price eka tikak wadi wage, godak than wala 470/450 wage ewa ganna puluwan 49 ta wage.
  6. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    machan normal lead acid ewa solar walat hari yanne na, ikmanata battery eka sawuttu wela yanawa. LiFePO4 ekak ganna puluwan nam long term labai, awurudu 5-7 wage use karanna puluwan wei. ehema nat nam solar walatama hadapu deep cycle lead acid ekak ganna ona.
  7. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    ඔවු මචන්, අපි inverter ඕඩර කරා, inverter නං import කරලා දෙන එකෙක් සෙට් උනා, අපි වැඩේ කරත් ඒ ගානම වගේ යනවා, අරූ ගෙදරටම ගෙනත් දෙන්නං කියපු නිසා උගෙන් ගන්න එක ලාබයි වග නිසා ගත්තා පැනල්ස් නං හොයලා හොයලා ගත්තෙ, උගෙ ලඟ තිබ්බ පැනල් ටික ඉවරයි කිවුවා ela ඔවු බඩු ටික හෙමීට එකතු කරගන්න, හදිසියට කරනන්...
  8. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    මේක පුලුවන් මචන් යූසර් මැනුවල් එක කොනක ඉඳන් බලන්න ඕන, ෆීචර්ස් ගැන දැනගන්න එහෙම ලේසියෙන් යන්න බැහැනේ බන් මෙහෙ සෙට්ල් උනාට පස්සෙ. එතන පොඩි අවුලක් තියනවා ඇත්තටම, හැබැයි මම පැනල් වොට් 4000ට විතර කිට්ටු වෙන්න දානවා, හැබැයි ඇවරේජ් යූසේජ් එක තියෙන්නෙ වොට් 800ක් වගේ, ලයිට් කපපු වෙලාවට රයිස් කුකර්...
  9. NEMISIS

    කාමරයක Ventilation වැඩිකිරීම...

    Exhaust එකෙන් වෙන්නෙ ඇතුලෙ තියන වාතය ටික එලියට ඇදලා දාන එක එතකොට ඒ අඩු වෙන වාතය ටික වෙනුවට අලුතෙන් වාතය කාමරේ ඇතුලට ඇදිලා එන්න ලූවර් හරි මොනා හරි තියෙන්න ඕන, ගෙයින් එලිය කූල් නං අර අලුතෙන් ඇතුලට එන වාතය ටික කූල් නිසා කාමරේ කූල් වෙනවා හැබැයි moisture එකත් ඇතුලට එන්න පුලුවන්.
  10. NEMISIS

    දේශපාලනලන බලය, නැදෑ , මිත්‍ර බලය මත තෙල් ගෑස් හොරෙන් ගෙවල්වලට ගේනවද?

    ගෑස් වැඩි මිලට විකිනෙනවා, මටත් එකෙක් කිවුවා ගෑස් එකකට අමතර 1000ක් දෙනවා නං ගෙදරට ගෙනත් දෙන්නං කියලා. මං පෝලිමේ හිටියොතින් මට දවසට ඒ වගේ විසි තිස් ගුනයක් පාඩු වෙන්න පුලුවන්, මමත් වැඩිපුර දීලා ගෑස් සිලින්ඩර් දෙකක් ගෙන්න ගන්න කියලා බැලුවෙ වැඩේ වැරදී තමයි, කරන්න දෙයක් නැහැ අපිටත්. මොකද පෝලිමේ...
  11. NEMISIS

    රත්ගම රත්වෙයි

    එම්ටියත් නැති වෙන වැඩක් ඕක අපේ එවුන් හොර ටෝකන් හදලා හරි වෙන බුල් කෙලලා හරි මගුලක් කරොත් එහෙම. මොලේ ඇති එවුන් ඉන්න පලාතක නං කරතහැකි.
  12. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    off grid කරනවා නං කම්පැනියකට දීල කරා කියලා වාසියක් නැහැ, කරන එවුන් ඉන්නවා බඩු ටික අපි ගත්තම පොඩි ගානක් අරගෙන සෙට් කරලා දෙන, එහෙම කෙනෙක්ට කියලා installation එක කරගත්තා නං හරි, electrical ගැන දැනුමක් තියනවා නං තනියම කරගන්නත් පුලුවන්. අර fb group එකට ජොයින් වෙලා ඒකෙ තියන ගයිඩ් ටික කියෙවුවම සෑහෙන...
  13. NEMISIS

    කාමරයක Ventilation වැඩිකිරීම...

    ලූවර් එහෙම තියනවා නං exhaust ෆෑන් දාන එක effective එලියෙ temperature එක අඩු නං සෑහෙන cool ගතියක් දැනෙනවා. ගොඩක් වෙලාවට exhast fan දැම්මම රෑට හොඳ කූල් ගතියක් එනවා මොකද ෆෑන් එකෙන් එලියට කාමරේ තියන රස්නෙ වාතය ටික ඇදලා දැම්මට පස්සෙ පිරෙන්නෙ එලිය තියන කූල් වාතය නිසා.
  14. NEMISIS

    කොලිටි Emergency lamp ගන්න තැනක්

    if you can find a couple of used laptop batteries, you can salvage a few cells and build a battery, you just need a BMS(it will cost around 300-500) I have built one(3p3s) recently and it can run the router straight for 2 days.
  15. NEMISIS

    කොලිටි Emergency lamp ගන්න තැනක්

    orange/dimo දෙකම තිබ්බා ඩරස් එකේ දැන් නං ස්ටොක් නැද්ද කොහෙද
  16. NEMISIS

    Personal Loan

    අපරාදෙ USD එක 200 තියන කාලෙ ගන්න තිබ්බා 10.5 ට විතර අවුරුදු 3ට, අවුරුදු 4ට 10.75 දෙනවා කිවුවෙ දැන් 11+ මම හිතන්නෙ.
  17. NEMISIS

    තාව කවුරුත් හරියට පැහැදිලි කරල දුන්නේ නැත

    මුලින් ධාරව ගල නිසා තමයි ඔය දෙවනියට කියපු දේවල් ටික වෙන්නෙ. ධාරාව ගලනවා, ඒක නිසා තමයි චුම්ඹක ක්ෂේත්‍රයකුත් හැදෙන්නෙ, ඒක නිසා ප්‍රතිවිද්‍යුත්ගාමක බලයක් ප්‍රේරනය වෙනවා, ඒක ධාරාව ගලන නිසා වෙන දෙයක් මිසක් ධාරාව ගලන්න ඒක ඕන කියලා දෙයක් නැහැනේ.
  18. NEMISIS

    අද ඉදන් කවෘත් විදුලි බිල් ගෙවන්න ඕනෙ නෑ..

    ඇප් එකේ තියෙන්න මාසෙකට කලින් ඒව නේද, last bill එක කවදාවත් ඇප් එකෙන් බලන්න බැහැ(මට නං) බිල දීලා ඒ බිල් ලියන කෙනාගෙ රෙකෝඩ් එක ඇප් එකට අප්ඩේට් වෙන්න අඩුම මාසයක් යනවා.
  19. NEMISIS

    ළිං කපද්දී ගල් මතු උන අය එන්නෝ

    මම දන්න විදියට නං මෙහෙමයි, වතුර ආව නං ගල කැඩුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැ, හැබැයි ලිඳ ගැඹුරු වෙන නිසා තියන වතුර ප්‍රමානෙ වැඩි කරගන්න පුලුවන් ගොඩබිම වතුර තියෙද්දි ඒක තනි ලෙවල් එකකට තියනවා වගේ පොලව යටත් වතුර තියෙන්නෙ එක ලෙවල් එකකට, ඒක නිසා දැන් දවස් දෙක තුනක් තිබිලා ස්ටේබල් වෙලා තියන වතුර තියන...

    No contents