1. NEMISIS

    12v 100Ah Battery

    ඒක කරන්න පුලුවන්, හැබැයි කට්ටක් කන්න ඕන, top balance කරන්න ඕන ඒකට සමහරවිට මාසයක් විතර යන්නත් පුලුවන්, අනික වෙනස් සෙල් හම්බුනොත් සෙල් වෝල්ටේජ් එහෙම වෙනස් වෙන්න පුලුවන්, එතකොට වේස්ට් එක එහෙම වැඩී. කලින් 230Ah LiFePo4 cell එකක් ගෙන්න ගන්න තිබ්බා 14K-16K වගේ වෙද්දි, දැන් 20-24K වත් වෙයි මම prebuilt...
  2. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    දැන් ගනන් වැඩි වෙලා තියෙන්නෙ ටික කාලෙකට කලින් හොඳ බ්‍රෑන්ඩ් එකක ටූල් එකක් ගන්න ගානට දැන් චයිනීස් එකක් තමයි ගන්න වෙන්නෙ Men/Dongcheng වගේ එකක් ගන්න බලන්න, ගෙවන ගානට හොඳ වැලියු එකක් හම්බෙනවා ඒවට
  3. NEMISIS

    Questions පේමන්ට් ගේට්වේ එකක් ඕනේ Tourism web site එකකට.....

    මම ටික කාලෙකට කලින් ඇහුවම සෙලාන් එකේ ප්‍රයිස් එක ගොඩක් අඩුවට තිබ්බා මම දන්න එකෙක් ඉන්නවා ඌට BOC ipg එක ෆ්‍රී දීලා තියෙන්නෙ, ලොකුවට ට්‍රාන්සැක්ශන් වෙනවා නං බැංකු එක්ක ඕවයෙ චාජස් කතා කරගන්න පුලුවන්.
  4. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Ingco සත පහකට වැඩක් නැති ටූල්ස්, අපරාදෙ සල්ලි බ්‍රැන්ඩඩ් එකකට යනවා නං එහෙමයි, එහෙම බැරි නං අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් චයිනීස් බ්‍රෑන්ඩ් තියනවා Men/Dongcheng වගේ ඒව මම චයිනීස් brand ගන්නෙම නැතුව හිටියෙ, ලඟදි ගොඩක් අඩුවට තියනවා දැකල air braid nailer එකකුයි air stapler එකකුයි ගත්තා dongcheng...
  5. NEMISIS

    Questions පේමන්ට් ගේට්වේ එකක් ඕනේ Tourism web site එකකට.....

    short term ගත්තම ලාබම එක payhere, integration එහෙමත් ලේසියි, SDK එහෙම උන්ම හදපුවා තියන නිසා. හැබැයි long term ගත්තම බැංකු එක්ක කතා කරලා බැංකුවක ipg එකක් ගන්න එක ලාබ වෙන්න පුලුවන්. මොකද බැංකුවත් එක්ක දිගට ගනුදෙනු කරනවානං එහෙම ipg එක free දෙන වෙලාවල් තියනවා.
  6. NEMISIS

    Vehicle Modification Policies

    ඕක ඉතින් කරාට, අහු වෙන්න මොකක් හරි මරාලයකට පැටලිලා හරි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එක්සැමිනර්ටම හරි රස පරීකශකට දාන්නම හරි වෙනවානේද නිකන් වාහනෙ චෙක් කරන්නෙ නැහැනේ.
  7. NEMISIS

    Buying Honda Civic 2019

    ඕකෙ මචන් මොඩල් ගොඩක් ආව ලංකාවෙ ගොඩක් තියෙන්නෙ turbo එක තමයි. හැබැයි ඕකෙ non turbo ඒවත් ආව, ඕකෙ 2.0 මැනුවල් එකකුත් ආව මට මතක විදියට ලංකාවෙ ඒකත් තිබ්බා කියලා මට කවුරු හරි කිවුවා.
  8. NEMISIS

    Daraz ඕඩර් හෙල්ප්

    ෆෝන් එක ගත්තෙ ඩොලර් එක වැඩි උනාට පස්සෙ ප්‍රයිස් එකටද වැඩි වෙන්න කලින් ප්‍රයිස් එකටද කලින් ප්‍රයිස් එකට ගත්තා නං ikman එකේ දාල විකුනලා කීයක් හරි ලාබ ගන්නත් පුලුවං, ෆෝන් ගනන් පට්ට විදියට වැඩි වෙලා තියෙන්නෙ.
  9. NEMISIS

    Graphic Design Interview

    ඒකට බන් ටෙස්ට් එකේ දෙන්න ඕන ඉන්ටනෙට් එකෙන් හොයන්න බැරි ඒව උදාහරනකෙට අපි ඉන්ටවීවු වලදි මොනා හරි ප්‍රොබ්ලම් එකක් කියලා ඒක එෆිශන්ට්ම විදියට solve කරන්න ඇල්ගොරිතම් එකක් ලියන්න කියලා වගේ දෙයක් අහන්නෙ. ගොඩක් වෙලාවට අපි අහන්නෙ අපි කරපු ප්‍රොජෙක්ට් එකකදි අපිට ආපු ප්‍රශ්නයක්, මෙහෙම දුන්නම ගූගල් එකේ...
  10. NEMISIS

    Spin riders ගැන උඹලගේ අදහස්

    ඉතිං ඒක Ducati එකෙත් ගහං යන්නෙ?
  11. NEMISIS

    පොලිස් කේස් එකක් මචන්

    දැන් online police report එක ඉල්ලන්න පුලුවන් නේද එතකොට ඒව ට්‍රැක් වෙන නිසා හරියට වැඩේ වෙනවා ඔෆිස් එකට කාලයක් ඔහොම ඔන්ලියින් රික්වෙස්ට් කරලා ගෙනත් දෙන්න කියලා තිබුනා, ගනිපු එවුන් කිවුවෙ එහෙම online දාපුවා කියලා දැනගත්තම පොලිසියෙන් ඉක්මනට වැඩේ කරලා දෙනවා කියලා, කොහෙ හරි රෙකෝඩ් එකක් තියනවා කියලා...
  12. NEMISIS

    වතුරෙන් දුවන වාහනයක් ගෙදරදීම හදාගමු

    ගෙදර තියන ඕනම වාහනයක් වතුරෙන් දුවන්න පුරුදු කරගන්න විදිය මං වෙන ත්‍රෙඩ් එකක දාල ඇති. එහෙම කරලා දැනට තියන වාහනේම වතුරෙන් දුවන්න හදාගන්න පුලුවං
  13. NEMISIS

    BOC B APP හෙල්ප් එකක් යාලුවනේ?

    They could have asked OTP when someone is doing the ad-hoc transaction, Seylan, and Combank are doing that.
  14. NEMISIS

    BOC B APP හෙල්ප් එකක් යාලුවනේ?

    ඕක උගෙ අම්මගෙ ඇප් එකක් බන් Adhoc transaction එකක් කරන්න බැහැ. මුලින් account එක ඇඩ් කරගෙන පස්සෙ තමයි ට්‍රාන්සැක්ශන් එක කරන්න ඕන
  15. NEMISIS

    ගෙවල් වලින් කැමති නෑ කසාදෙට දෙන්නෙක්ගේ... ඒ දෙන්න ඉන්නෙ දිස්ත්‍රික්ක දෙකක.. එතකොට කොහොමද කරගන්නේ කසාදේ ?

    ඔය හුටපටේ තියෙන්නෙ දිස්ත්‍රික් දෙකක නං ද පලාත් දෙකක නං ද? පලාත් දෙකක නං අවුලක් නැහැනේ, ඔය දෙකම දකුණු පලාතේ නේ.
  16. NEMISIS

    Jinko/JA/Trina සෝලා පැනල් ගන්න තැනක් තියේද (Half cut/mono)

    එල මම බලන්නම් කන්ටැක් කරගන්න පුලුවන්ද කියලා
  17. NEMISIS

    Jinko/JA/Trina සෝලා පැනල් ගන්න තැනක් තියේද (Half cut/mono)

    කවද්ද ගත්තෙ උන් ලඟ Jinco/JA වගේ ඒව තිබ්බෙ නැද්ද phone ans කරන්නෙ නෑ නේ උන් ගානවත් අහගන්න.
  18. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    කොහොමද බන් ඔය රෝද සයිස් එක බලන්නෙ මම බැලුවා මේකෙ mm වලින් සයිස් එකක් තියෙන්නෙ ලඟ බයිසිකල් කඩේකෙන් ඇහුවා මේ සයිස් එකේ රෝද අනම් මනම් හොයන්න අමාරුවක් නැහැ කිවුවා.
  19. NEMISIS

    End of US Dollar ?

    true හුවාවි එකට උන දේ මතකයිනේ.

    No contents