1. NEMISIS

    Dollar එක 107ට අඩුවෙලා

    :D මං USA වලින් කන්ටේනර් නැවක්ම ශිප් කරොත් කොස්ට් එක කීයක් යයි ද කියලා බලන්නත් හැදුවා, ඇමසන් එකෙන් ඕඩර් එකක් දාන්න
  2. NEMISIS

    Gov. Campus IT field🤷‍♂️

    මොකද්ද year එක? මාත් UCSC CS තමයි.
  3. NEMISIS

    Generator නෑ නේද බං

    ikman එකේ දෙක තුනක් දාල තිබ්බා කන්ඩිශන් නං හොඳම නැහැ, මේ දවස් වල හැටියට සේරම හොඳ ඒව හොයන්න බැහැ
  4. NEMISIS

    පට්ටලේ වැඩ ගොඩක් අය දන්නේ නැහැ දැන්

    අඩේ අපේ මහගෙදර හැදුවෙ සම්පූර්නයෙන්ම ඔහොම ගස් ඉරලා ඒ ගස් ඉරපු එවුන් මාස ගානක් ලී ඉරුවා මුලු ගෙදරටම, වහාලෙට, සහ අනෙක් සේරම ලී වැඩ වලට ඒ දවස් වල ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් ලී ඉරන තැනට වෙලා පැය ගනං බලං ඉන්නවා, නූල් ගහලා ඉරන හැටි. චේන් සෝ වලට සාපේකශව ලී අපතේයෑම එහෙම හරි අඩුයිනේ තාමත් සීංහරාජෙ කැලේ කපලා...
  5. NEMISIS

    🔴 BREAKING NEWS ප්‍රේටල් ලිටරයක් රුපියල් 49 කින් ඉහලට. මෙරට පලමු වරට පෙට්‍රල් ලීටරය රු.300 පසු කරයි. 🔴BREAKING

    ඩොලර් එකට කලින් එහෙනං තෙල් 300 පැන්නා නේද. හරිම සතුටුයි. හෙට උදේට කිරිබත් හදන්න කියලා කියන්න ඕන.
  6. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    බයිපාස් වෙන්නෙ inverter එකේ capacity එකට වඩා ලෝඩ් එකක් අදිනවා නං නේද, හැබැයි සෝලා වල ජෙනරේශන් එකයි ලෝඩ් එකයි අතර ලොකු වෙනසක් තියනවා නං ඒත් බයිපාස් කරනවද දන්නෙ නැහැ. ලොකු බැටරි බෑන්ක් එකක් තියනවා නං කිසි අවුලක් නැහැ, මොන විදියට යූස් කරත්. දැන් USD රේට් එකත් එක්ක බැලුවම 5KWh තියන බැටරියක් ලක්ශ 4ට...
  7. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    උඹේ inverter එක grid එකත් එක්ක load share කරන්න පුලුවන්ද, එහෙම නං පොඩි බැටරි බෑන්ක් එකක් තියාගෙන දවල්ට සෝලා පවර් එකෙන් ඇදලා මොනා හරි වෙලා සෝලා වලින් අදින්න බැරි ලෝඩ් එකක් ආවොතින් ඒ මදි ටික විතරක් ග්‍රිඩ් එකෙන් අදින්න පුලුවන්, එතකොට දවල්ට බැටරියේ යූසේජ් එකක් නැති වෙලා බැටරියෙ micro cycling අඩු...
  8. NEMISIS

    බැඳපු කුකුල්ලුන්ට ප්‍රශ්නයක්

    අපිත් එහෙම තමයි එහෙම නැත්තං අපේ අම්මලගෙ ගෙදර, පොඩි එකා හරි ආසයි එහෙ යන්න ඒක නිසා එහෙ යන්න චාන්ස් එකකුත් තියනවා.
  9. NEMISIS

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    ඉතින් තනියම හිටියම මොකද වෙන්නෙ, ඕනම නං nsa කෑල්ලක් එහෙම කම්මැලිකමට short term කරනන්ත් පුලුවං. ගෙයක් දොරක් හදා ගත්තනං තනියම ඉන්න තරං ආතල් එකක් තවත් නැතිවෙයි පුතේ මගේ හොඳම යාලුවො දෙන්නෙක් එහෙම ඉන්නවා, උන් දෙන්නා ඉන්න නිදහස අපිට ලොවෙත් නැහැ.
  10. NEMISIS

    අලුත් අගමැතිවරයෙකුට සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට කියලා..

    එහෙම උනොත් මං එදාට ලීවු එකක් දාල, දවසෙම කිරියෙ යන ආතල් ටික බලනවා, පොප්කෝන් පොටේටො චිප්ස් එහෙම තොගයක් අරන් ඇවිත්.
  11. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    Mine කරනවා නං අවුලක් නැති වෙයි, මටත් දවල්ට මයින් කරන්න පුලුවන් වෙයි මගේ හිතේ, usage එක වගේ තුන් ගුනයක් විතර පැනල් ගත්තා. මගේ ප්ලෑන් එක යුනිට් 90ට වඩා අඩු කරගන්න මගේ AC එක නිසා කොහොමත් යූසේජ් එක වැඩි දවල්ට ඒක නිසා දවල්ට ෆුල්ම Solar වලින් කවර්කරගෙන බැටරියත් චාජ් කරගෙන රෑට ග්‍රිඩ් එකෙන් දුවල ලයිට්...
  12. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    Growatt SPF5000ES 5Y වොරන්ටි + WiFi module + Fast shipping දාල 2.75යි, USD එක වැඩි වෙන්න කලින් නම් 1.90ට විතර ගෙන්න ගන්න තිබ්බා. Pm'ed දැන් නං ඔය ගානට හිතන්නවත් අමාරුයි.
  13. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    import කරල දෙන එකෙක් සෙට් උනා බන් පොර පොඩි ගානක් තියාගෙන ගෙනත් දෙනවා, අපි කට්ට කාල personally import කරත් මහා ලොකු ලාබයක් නැහැ, ඇරත් ඒ ඉම්පෝට් කරන කෙනා ගෙදරටම ගෙනත් දෙනවා, අපි ඕක ඉම්පෝට් කරන්න ගිහින් ක්ලියර් කරගන්න එහෙ මෙහෙ දුවල හෙන කට්ටක් කන්න උනොත් වෙලාව එක්ක බැලුවම අපිම කරන එක පාඩුයි වගේ වැඩේ.
  14. NEMISIS

    මචංන්ලා පොඩි වහල කෑල්ලක් හදන්න බැලුවේ ගනන් හික් ගෑවෙනවා

    යකඩ වලට වෙනම උඹ ගෙවනවානේ, මට හිතෙන්නෙ වැඩ කුලිය 30ක් පාඩුයි කියලා.
  15. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    bill එක 0 කරන්නම ඕන නැහැනේද, ලොකු යුනිට් ගානක් යනවා නං පොඩි ප්‍රමානයක් සෝලා වලින් කවර් කරත් බිල් එක ලොකුවට අඩු වෙනවා, මොකද යුනිට් ගාන වැඩි වෙද්දි බිල් එක exponentially වැඩි වෙන නිසා දැං මගේ බිල් එකේ හැටියට යුනිට් ගානෙන් 1/3 ක් අඩු කරගත්තොතින් බිල් එකෙන් බාගකට වඩා අඩු වෙනවා ඔය 850ට තියෙන්නෙ...
  16. NEMISIS

    අපි හිතන විදිය අවුල්ද?

    මම දන්න එකෙක් ඔහොම ඇක්සිඩන්ට් එකක වුනු කෙනෙක් හොස්පිටල් එකට උගේ කාර් එකේ දාගෙන ගිහින්, ඒකා කාර් එක ඇතුලෙදි මැරිලා අන්තිමට ඒ මැරුනු එකාගෙ ගෙදර එවුන් පොලීසියට කියලා ඇක්සිඩන්ට් එක උනු තැන අය කියලා තියනවා වාහනේට දාද්දි මැරෙන්න තරම් අමාරුවක් තිබිලා නැති කතන්දරයක්, අරූට හෙනම කේස් එකක් වැටිලා අවුරුදු...
  17. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    මචන් පොඩ්ඩක් බැලුවද inverter එකේ pv voltage එකට පැනල් දෙකක් ඇතිද කියලා. මොකද සාමාන්‍යෙන් hi pv inverter එකකට අවම 120v pv voltage එකක් ඕන, හැබැයි on වෙන්න 180ක් වත් ඕන. 3KW sako එක අඩුම 4000W වත් පැනල් සපෝට් කරනවා ඇති මචන්(inverter එකේ කැපෑසිටි එකට වඩා සාමාන්‍යෙන් පැනල් දාන්න පුලුවන්)...
  18. NEMISIS

    සෝලාර් ගහන්න බැලුවේ

    මම 43 ගානෙ ගත්තා කිවුවෙ මචන් 450, මටත් ඒකට සෙට් වෙන්න බැරි උනා. ගනන් වැඩි වෙන්න කලිනුත් 540 ඔය ගානට තිබ්බෙ නෑනේ. මම ගත්තෙ වෙන එකෙක්ගෙන් මම මුලින් ගනිපු 470 පැනල් 4ට 43500 ගානෙ ගත්තෙ, පස්සෙ ගනිපු පැනල් 4ට 48 ගානෙ ගත්තෙ.
  19. NEMISIS

    කරුමයක් බන් මේක නම්

    අර චෝක් කෑල්ලක් තියනවානේ, ඒකක් කුඩු කරලා පොඩ්ඩක් ඉහලා දාපන්, කූඹි සේරම යනවා, ඉරි අඳින්න පුලුවන් තැනක නං එහෙන් මෙහෙන් ඉරි දෙක තුනක් ගහලා දැම්මම ඇති. තව optiguard ant gel කියලා එකක් තියනවා, ඒකෙන් පොඩ්ඩක් දැම්මම කූඹි ඒක උන් ඉන්න තැනට අරන් ගිහින් අනෙක් එවුනුත් ඒව කාල සේරම ටික මැරිලා යනවා, හැබැයි...

    No contents