දැං නං ඕව හොයන එක තේරුමක් නැහැනේබන්, තියන එකෙක් විකුනන්නෙ නැහැ. යකඩ බඩු එකතු කරන එකෙක්ගෙන් වගේ අහල බලපන්,සමහර විට ලී හ
කාලෙකට කලින් මට කොහේ හරි යන්න ඇඳුමක් අයන් කරගත්තා මෙහෙම, fry pan එකක්(non stick නෙමෙයි) ලිපේ තියල ඒක උඩින් electric iron එක තිබ්බා, එතකොට ලිපේ රස්නෙන් පෑන් එක රත් වෙලා අයන් එක...