hybrid inverter වල බැටරි වෝල්ටේජ් සෙට් කරන්න පුලුවන්, high voltage/low voltage cutoff වලින්.
පිටින් ගැජට් එකක් සෙට් කරන එකේ රිස්ක් එකක් තියනවා, සමහර inverters/mppt වල, බැටරිය නැතිව solar input එක දුන්නම MPPT එක යන කේස් එකක් තියනවා, inverter එක හරි mppt charging controller එක හරි බැටරිය...