නෑ 40 වටින්නෙ නැහැ,
මම බයිසිකලේ ගනිපු තැන ඕව තිබුනෙ 24-25 වගේ ගනන් වලට.
ගියර් නැති ඒව 18ට වගෙත් තිබ්බා ඔය කන්ඩිශන්ම තියන ඒව
දැන් ගනන් නං කොහොමද දන්නෙ නැහැ, මොනා උනත් 40ට පාඩුයි. මම ඉස්සරහ පිටිපස්සෙ දෙකම ගියර් තියන Alloy frame, alloy rim, SS spokes, Alloy hub, front shock සේරම තියන එකක් ගත්තෙත්...