කොලිටි Emergency lamp ගන්න තැනක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    අපේ තිබ්බා සැන්‍යෝ එකක්. ටියුබ් ලයිට් කෑලි දෙකක් තිබ්බේ ඒකෙ. රතු පාට කේසින් එකක්.
     
    • Like
    Reactions: NRTG

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එහෙම කොලිටි බඩු කඩෙන් ගන්න නෑ දැන්. පුලුවන්නං ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක්ට කියල එකක් හදවාගන්න. රු 3000ක් විතර යයි UPS බැටරි එකක් දාල හැදුවොත්. හැබැයි ඉතින් අවුරුදු 05ක් වත් වැඩ කරනව කිසිම අවුලක් නැතුව. චාර්ජ් එකට ගහලම තියන්න ඕනෙ
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    එහෙම කොලිටි බඩු කඩෙන් ගන්න නෑ දැන්. පුලුවන්නං ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක්ට කියල එකක් හදවාගන්න. රු 3000ක් විතර යයි UPS බැටරි එකක් දාල හැදුවොත්. හැබැයි ඉතින් අවුරුදු 05ක් වත් වැඩ කරනව කිසිම අවුලක් නැතුව. චාර්ජ් එකට ගහලම තියන්න ඕනෙ
    UPS Battery ekama 3000/= k wenawa
     
    • Like
    Reactions: NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කොලිටි ගන්න තැනක් කියන්න පුලුවන්ද?

    Daraz eke ඔක්කොම වගේ චාටර්
    Bright කියලා brand එකක් තියෙනවා බං.. ඒක quality.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලොකු බැටරි තින එකක් ගන්න ඒවගේ කල් පැවැත්ම හොදයි
    ඔය පොඩි ඒවාගේ එන්නේ පොඩි ඇසිඩ් බැටරි කොලිටි නෑ (ටෝර්ච් වලත් එන්නේ ඒවගේ)
    6v 4Ah බැටරි එන වර්ග හොදයි හොඳ බ්‍රෑන්ඩ් එකක් බලල ගන්නොන
    මම ඉස්සර ටියුබ් ලයිට් ආව එකක ඒවා අයින් කරලා led දැම්ම සුපිරි
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mageth DIMO / ORANGE BULB 2 THIBBE orange eka wada na warranty tibbata badu na maru karnna mokda karnne ekata ? Dimo eka nam supiri