කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..
April 26, 2021 at 9:20 am | lanka C news
නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින...