අපේ මිනිස්සු පාරේ යනවා

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අපේ උන්නම් පොලිමක ඉන්න දන්නේම නැ. ගොඩක් උන් හිටතන් ඉන්නේ අපි වැඩ නැතිව පොලිමේ ඉන්නවා කියලා. සමහර හරක් ලොඩ් පකිර් වගේ වැරදි පැත්තෙන් ගිහිල්ලා හරියට යන උන්වත් බ්ලොක් කරනවා. සක්කිලිම සෙට් එකක්. ඕයවගේ වැරදි පැත්තෙන් එන උන් සෙට් උනොත් මමනම් මුනටම තියලා අනිවා රිවස් කරවනවා.