1. ShiranthaG

    බාස් Guide. සමහර බාස්ලා කරන අවුල් වැඩ , හරි බාස්ලා හොයා ගැනීම, බාස් tricks and tips

    ඒකට තමයි මචන් , ස්ටේජ්ස් වලට කඩල සල්ලි රිලීස් කරන්නේ . හිතපන් , උබට තියෙනවා තාප්පේ බදින්න . කතා කරගත්ත ගාන 10,000යි , වැඩේ ඉවර වෙන්න දවස් දෙකයි කියමු . උබට ඕක අයෙත් දෙකට කඩන්න පුළුවන් 5000 ගානේ , එතකොට වැඩේ 50% ඉවරනම් උබ එදා හවසට 5000 දෙනවා . එකේදිත් උබට අදහසක් ගන්න පුළුවන් වැඩේ කොච්චර...
  2. ShiranthaG

    බාස් Guide. සමහර බාස්ලා කරන අවුල් වැඩ , හරි බාස්ලා හොයා ගැනීම, බාස් tricks and tips

    පොඩි ටිප්ස් ටිකක් කියන්නම් . 1. උබට අවශ්‍ය මොකක්ද කියල ඉස්සෙල්ල හරියට තීරණය කරපන් . තාප්පේ බදිනවද , බිත්ති ගඩොල්ද , නැත්තම් බ්ලොක් ගල්ද , ටයිල් දානවද අරකයි මේකයි . 2. නිකම් හාර්ඩ් වෙයාර් දෙක දුන්කින් ඔව්වගේ ගනම් නිකම් අයිඩියා එකක් ගනින් . අනික ඔව්ව වල ගේජ් තියෙනවා . - මනම්පිටිය වැලි ...
  3. ShiranthaG

    epf eken housing loan

    පොලිය ගැන නම් කතා කරලම තමයි අහල දැන ගන්න වෙන්නේ . බැංකු වලට වඩා නම් අඩුයි සහ , ටක් ගාල ගන්න පුළුවන්.
  4. ShiranthaG

    epf eken housing loan

    උඩ දාල තියෙන ලින්ක් එකේ විස්තරේ පැහැදිලිව තියෙනවා , ටිකක් කියවල බලල තේරුම් නැති තැනක් තිබ්බොත් විතරක් අහපන් .
  5. ShiranthaG

    පරන වාහන මිල අඩුවෙයිද

    ඩොලර් එක 190-200ට තිබ්බ කාලේ මතක විදිහට ඉම්පෝර්ට් නැවතුනේ . අද ඩොලර් එක 300යි කියල ගත්තොත් . සහ ටැක්ස් සහ අනෙකුත් ගාස්තු % වෙනස් වෙලා නෑ කියල ගත්තත් . එදා තිබ්බ ලෝකල් ප්‍රයිස් එක අද වෙනකොට වැඩි වටිනාකමක් දරනවනේ බන් . මේ ගාන කවදාවත් කලින් තිබ්බ ගානට එන්නේ නැහැ බන් , ඩොලර් එක එදා තිබ්බ ගානට...
  6. ShiranthaG

    epf eken housing loan

    පුළුවන් , EPF ඔෆිස් එකට කතා කරලා වැඩි විස්තර ගන්න පුළුවන් . උන් අල්ලන්න බෑ වගේ නම් , 1919 කෝල් කරහන් . ෆෝරම් ටික හරියට පුරවලා , අදාල ස්පොර්ටින් ඩොකියුමන්ට්ස් එක්ක සබ්මිට් කරන්න . බැලන්ස් එකෙන් % තමයි ඉතින් ගන්න වෙන්නේ . https://epf.lk/?p=211 මේක කියවල බලහන් . විස්තරේ තියෙනවා . අවුල්...
  7. ShiranthaG

    Communication වල ඇයි හැම එකටම Whastapp ගාන්නේ ?

    PDF කියල ෆයිල් ෆොර්මැට් එකක් තියෙනවා කියල ඔබ තුමා දන්නේ නැද්ද ? scan කරලා ඒක PDF විදිහට සේව් නොකර , ඉමේජ් එකක් විදිහට සේව් කරන්නේ අහවල් එකකටද ? PDF එක යවල ප්‍රින්ට් ගනින් , ඉමේජ් යව යව වාත වෙන්නේ නැතුව .
  8. ShiranthaG

    Slab eka waterproof karanna oni

    හාර්ඩ්වෙයාර් වල ඕකටම හදපු කිට් එකක් තියෙනවා . ගාන්න තියෙන පේන්ට් එකයි , තව දැලක් වගේ එකකුයි . ( ඒක වෙනම ගන්න ඕනද මන්ද මතක නෑ හරියටම ) . පේන්ට් එක ගාන්න ඕන දෙපැත්තට . වැඩේ ගොඩ දාන්න පුළුවන් තමන්ටම . පොඩ්ඩක් අහල බලන්න හාඩ් වෙයාර් එකකින් . ලොකු අවුලක් නෑ .
  9. ShiranthaG

    රු. 10,000 වගේ හොද earbuds දෙකක්

    Lenovo think plus GM2-Pro , මේකක් මන් use කරනවා . දැන් සෑහෙන කාලයක් . හොදට වැඩ, සවුන්ඩ් කොලිටි එකත් හොදයි . . ALI එකෙන් ගෙන්න ගත්තේ . ලෝකලිත් ඇති .
  10. ShiranthaG

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    උබේ පරසනලිටි එක හදා ගනින් . ඒ ගැන වැඩසටහන් තියෙනවා , කීයක් හරි වියදම් කරලා ගිහින් වරෙන් . leadership development training කියල search කරහන් .
  11. ShiranthaG

    අවම මිළ සහ පාලන මිළ Explanation needed

    බියර් ටින් එකක මාර්ක් ප්‍රයිස් එකක් එනවා හරි , උපරිම සිල්ලර මිල. මේ උපරිම සිල්ලර මිල ඇතුලේ , සියලුම , බදු සහ ලාබංශ ඇතුලත් . MRP => දැන් මෙන්න මේ ගානට තමයි මේක මාර්කට් එකේ විකුනන්නේ ( විකුනන්න ඕන ) . හැබැයි , ඒ අයිටම් එකම රෙස්ටුරන්ට් එකක , ස්ටාර් ක්ලාස් හොටෙල් එකක විකුනන්නේ MRP මිලටමද ...
  12. ShiranthaG

    බස් කාරයෙක් බයික් එක හැප්පුවම වන්දි ගන්නෙ කොහොමද බං

    මචන් , ඌ වැරදි ඇති . හැබැයි , උබේ defence එක වීක් නම් වැරදි කාරය වෙන්නේ උබ . උබ දැන් මෙතැනදී පාරක් දෙකක් ගැහුවා කියල accept කරන එකම උබේ අවාසියට හේතුවක් . උබ ගහපු නිසා ඌ වාහනේ ඉස්සරහට ගද්දි උබේ බයික් එක යට උනා . ඔන්න එතැනදී වැරැද්ද එන්නේ උබට . උබට බයික් එකත් අතින් හදාගෙන , බස් එකත් හදල දීල...
  13. ShiranthaG

    ලංකාවේ එළවලු/මාලු mafia එක!

    වැඩි ප්රෝෆිට් එක ගන්නේ අතරමැදියා ඒක හරි . එත් එකට counter කරන්න ගොවියාට තියෙන විකල්ප අඩුයි . දැන් බලහන් , පාර දෙපැත්තේ පොඩි බට්ට ලොරි වලින් ඇවිත් ගොවියා එළවලු අලෙවී කරන්නේ නැද්ද ? කරනවා . මිල සාපේක්ෂව අඩුයි . පාඩුවට දෙනවද ? නෑ . අනික , එළවලු අලුත් . මේකෙන් ගොවියාට අතර මැදියට දෙනවට වඩා...
  14. ShiranthaG

    බස් කාරයෙක් බයික් එක හැප්පුවම වන්දි ගන්නෙ කොහොමද බං

    Yep , ඒක තමයි මචන් කීවේ . අතින් කාල හරක් බලන සීන් එකක් වෙන්න පුළුවන් . ඔය වගේ සිද්දියක් උනාම , පුළුවන් තරම් සාක්කි එකතු කරලා තියා ගන්න ඕන , video , වටේ දැකපු උන්ගේ එවෙලේ ගත්ත testimonial වගේ එව්වා . නැතුව , පැනපු ගමන් ගහගෙන තමන්ට නා ගන්න වෙන්නේ . :)
  15. ShiranthaG

    බස් කාරයෙක් බයික් එක හැප්පුවම වන්දි ගන්නෙ කොහොමද බං

    පොලිස් වාරතාවක් ඉල්ලගනින් , අනිත් එකා බීලා හිටියේ කියල තියෙන . එතනින් එහාට කරන්න පුළුවන් දේවල් ගොඩයි . අනිත් ඒක නඩුවට ඇවිත් නැති නිසා මූට අවාසි , මූ බස් එක හරස් කරලා , ඩයිවර්ට ගහපු නිසා බස් එක ඉස්සරහට අරන් යන්න ගියේ , එතකොට ඉස්සරහ තිබ්බ බයික් එකේ වැදුනා . ඔන්න ඔහොම වෙන්න ඇති කේස් එක...
  16. ShiranthaG

    මිට පස්සෙ පිටිපස්සෙන් හැප්පුව කියල කේන්ති ගන්න එපා. පාඩුව දරාගෙන ඔලුව නමා ගෙන යන්න

    දෙන්නම ඉන්සුරන්ස් වලට කතා කරලා ඕක බේර ගත්තනම් ඉවරයි නේ .
  17. ShiranthaG

    News Updet - ඡයසුරිය පඩි මදි කියයි..

    සනා මෙතැනදී හරි . USD 20,000 - USD 30,000/- රේන්ජ් එකේ සලරි එක බජට් කරලා තියෙනවා නම් , පොරට 15,000ක් ඔෆර් කරන්නේ මොන බම්බුවටද ? අනික බන් , සැලරි එක ගන්නවා වගේම පෆොර්ම් කරලා පෙන්නන්ත් ඕන . උපදේශක තනතුරෙන් කීයක් ලැබෙනවද කියන එක මෙතැනදී අදාළ කරන්න හේතුවක් නැනේ . අදාළ කරන්න පුළුවන් කාරණා...
  18. ShiranthaG

    Gen-Z උන් ජොබ් හොයන විදිය (සමහර පිස්සු නාකි හුටන්ලටත් අදාලයි)

    මෙහෙම දෙයක් තියෙනවා මචන් . genz සෙට් එක පට්ට ඇක්ටිව් , සහ out of the box තින්කින්ග් තියෙනවා . ඉන්ටව් කරද්දී , 8-5 ජොබ් නෙවෙයි . ටාස්ක් බේස් කරලා responsibility දුන්නම උන් ඒක කරනවා එච්චරයි . 8-5 වැඩ කරන උන්ට ඒක අවුලක් වගේ පේනවා . නමුත් ඒකෙ අවුලක් නෑ . මන් එහෙම උන්ව ඉන්ටව් කරලා රෙක්රුට්...
  19. ShiranthaG

    හදිස්සියක් help

    OPD එකට ගිහින් එතන ඉන්න අටෙන්ඩන්ට් කෙනෙක් ගෙන් අහපන් . ඉක්මනට ගන්න පුළුවන් කොහොමද කියල ඌ කියයි ඌට කීයක් හරි දුන්නොත් ඉක්මනට වැඩේ කරලත් දෙයි ,
  20. ShiranthaG

    කොළඹ අවට රෑකට නතරවෙන්න තැනක්?

    කොහේ හරි ඉස්ටෙශමකට ටිකට් එකක් අරන් කොටුව ඉස්ටෙෂන් එකේ බංකුවකට වෙලා නිදාගනින් , තනියම නම් . :) ඇටැච් බාත්රූඋම් , බුෆේ , එන්ටරෙන්ට්මන්ට් , ෆ්‍රී වයිෆයි ඔක්කොම තියෙනවා .

    No contents