1. ShiranthaG

    උබලා කාට හරි වැඩක් කරලා දුන්නාම

    තමන්ට කියල දෙන්න ඕන නම් කියල දියන් නැත්තම් නිකා හිටහන් . උබ වැඩේ කරපු හැටි ස්ටෙප් එකෙන් එකට කියල දෙන්න අවශ්‍ය නැහැ , එහෙම කියල දෙන්න නම් ඕනේ නම් එකටත් චාරජ් කරපන් . උබේ කාලයට වටිනාකමක් දෙන්න ඉස්සෙල්ල උබ පුරුදු වෙයන් . තමන් තමන්ගේ කාලෙට වටිනාකමක් නොදී, අනුන්ගෙන් ඒකට වටිනාකමක් ලැබෙයි කියල...
  2. ShiranthaG

    අනුන්ගේ සල්ලි කිරල ජිවත් වෙන බැංකු කාරයෝ

    උන් උදේට ෆෝන් ලයින් පැත්තකින් තියල ඇති සමහර විට . මන් දැකල තියෙනවා සමහර ආයතන වල උන් , CABLE එක බුරුල් කරන් උන්ට තියෙන වෙනින් වැඩක් කරන් ඉන්නවා , ( CALL CENTRE නෙවේ ) නොර්මල් කෝල් ලයින් වල :) ළගට ගිහින් බැලුවේ නැත්තම් පෙන්නේ නෑ , කේබල් එක බුරුල් කරලා කියල .
  3. ShiranthaG

    අනුන්ගේ සල්ලි කිරල ජිවත් වෙන බැංකු කාරයෝ

    සරලව කියනවා නම් ආකල්ප වර්ධනයේ මදි කම සහ මහන් තත්ව කම ඕකට ප්‍රධාන හේතුවක් . . මුන් හිතන් ඉන්නේ ආයතන වලට ආවනම් උන්ට වැදලා පුදලා වැඩ කර ගන්න ඕන කියල . මිනිස්සුත් කතා කරන්නේ නැහැ , විශේෂයෙන් තමන්ට අසාධාරණයක් උනත් , කතා කරන්නේ නැහැ . පව්නේ , වැඩ වැඩි ඇති අනම් මනම් දේවල් හිතල ඒක සාධාරණය කරන්න...
  4. ShiranthaG

    දම්රෝ අලෙවියෙන් පසු සේවාව

    Warranty Does covers for manufacturer's defects only බන් . consequences losses due to manufacturer's defects වලට ඕන නම් කොම්පැනි එකට විරුද්දව කේස් එකක් ෆයිල් කරහන් . එකේදී ඒක defect එකක් විදිහට ඔප්පු කරගන්න පුළුවන් උනොත් , උබට වන්දියක් ගන්න පුළුවන් .
  5. ShiranthaG

    🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

    ඒක හරි , එත් බන් ඔය කුණු කොල්ලෙට වැඩ කරන සීන් එක එන්නේ තමන්ට ඩිමාන්ඩ් කරන්න ස්කිල් එකක් හදාගෙන නැති කොට . බලහන් , සෙම් කැටගරි එකේ එකම ආයතනයේ උනත් , එකම පොසිෂන් එකට විවිද සැලරි යනවනේ . අරූට දුන්නනම් මටත් ඕනේ කියනවා මිසක් , ඒක ජස්ටිෆ්යි කරන්න වෙනින් දෙයක් නෑ උන් ගාව . හදාගන්න උවමනාවකුත් නෑ ...
  6. ShiranthaG

    🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

    අරලිය එක ගත්ත 5kg 1300යි , (උබට ඕන නම් 1500 ගානේ දෙන්නම්, 400ක්ම ලාබයි උබට ) මොකෝ කියන්නේ :) සැලරි හැදෙන විදිහ නෙමෙයි බන් , සැලරි එක විදිහට ලැබෙන ආදායම සාපේක්ෂව වර්ධනය වෙන්නේ නැහැ . ඒකටත් හේතු තියෙනවා . ප්‍රයිවට් ආයතනයක් ගත්තොත්, සැලරි ගෙවන්න revenue එක තියෙන්න ඕන . සැලරි වැඩි කරන්න...
  7. ShiranthaG

    🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

    ලේබර් ලෝ එකේ එහෙම පාට් ටයිම් ජොබ් කරන්න බැහැයි කියල තහනමක් නැහැ බන් දන්නා තරමින් . ඔව් , ඒක හරි , මෙතන අවුල වෙන්නේ උද්දමනයට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම වර්ධනය වෙන්නේ නැති එක . එතනයි අවුල තියෙන්නේ . ------ Post added on 1727330979
  8. ShiranthaG

    🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

    ඒක තමයි මචන් මමත් කිව්වේ . මිනිස්සුන්ට ඒක ගැන ලොකු අවබෝධයක් නැනේ . ලොකු ගානකින් වැඩි උනාම , ඒක ආයෙත් රිවස් කරන්න සෘණ ගානකට යන්න ඕන . නමුත් එහෙම වෙන්න දෙන්නේ නැති තරම් . අර පොඩි ගානක ස්ථාවර උනාම , ඒක ගැන හිතල සතුටු වෙනවා උද්දමනය අඩු උනා කියල . 100ට තිබ්බ එක 200කින් වැඩි උනා කියන එක ගානක්...
  9. ShiranthaG

    🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

    උද්දමනය ගැන කතා කරන බහුතරයක් කතා කරන්නේ උද්දමනය කියන්නේ මොකක්ද කියල හරි අවබෝදයක් නැතිව වෙන්න ඕන . බාන්ඩ් වල මිල අඩු වෙන්න නම් , උද්දමනය සෘණ වෙන්න ඕන නැද්ද ? මේක මගේ විෂය පථය නෙවෙයි . මන් තේරුම් ගත්ත විදිහට , උද්දමනය කියන්නේ පහුගිය අගයකට සාපේක්ෂව අලුත් අගය වෙනස් වීමේ කිව්වොත් , හරි මන්...
  10. ShiranthaG

    Resignation & Leaves

    නිවාඩු වෙනම ඇප්ලයි කරන්න , අවසාන වැඩ කරන දවස කවදද කියන එක ලියුමේ දාන්න . මේ වගේ කියල දාහන් . එතකොට කොහොමත් ශේප් . , "Please note that I have applied to utilise my available leave balances from {Date} to {Last Day}, hence my last working day would be {Last Working Day}. "
  11. ShiranthaG

    Youtube display off

    ප්‍රිමියම් එක ඉවර වෙනකන් ඉන්න එපැයි ඒකට .
  12. ShiranthaG

    Youtube display off

    මගේ නම් හරි ගියේ නෑ , ඉතින් ප්‍රිමියම් එක ගත්ත . දැන් අවුලක් නෑ .
  13. ShiranthaG

    Youtube display off

    premium එකේ නම් පුළුවන් , ෆ්‍රී එකේ ඕක ට්‍රයි කරා හරි ගියේ නෑ . වෙබ් එකෙන් ඕපන් කරලා ඒක මිනිමයිස් කරලත් බැලුව , හරිගියේ නෑ . ප්‍රීමියම් එකෙන් අවුලක් නැතිව පුළුවන් . ඇඩ් එහෙමත් නෑ .
  14. ShiranthaG

    බිත්ත්ර ආප්ප මිල සුත්‍රය

    බිත්තර ආප්පයක් 120යි - 140යි බන් . ගිය සතියේ ගත්ත . නොර්මල් කඩේකින් ඈ :) බිත්තර නම් 40 ඉදල වගේ එක එක ගනම් වලට තියෙනවා . බිත්තර ආප්පෙට දන්නේ ඉතින් ගනම් අඩු බිත්තරයක්නේ . ඊට අමතරව ලුණුයි , ගම්මිරිස් ටිකයි , විනාඩි 3-4කට අමතර ගෑස් . + විනාඩි 3-4ක ලේබර් කෝස්ට් එක නොර්මල් ආප්ප 30-35 වගේ...
  15. ShiranthaG

    කාර් එකේ එන්ජිම off කරන්න කලින් AC off කරන්න ඕනෙද?

    දන්නා තරමින් ඔය කතන්දර තිබ්බේ ටිකක් පරණ වාහනවල . අලුත් ඒවගේ එහෙම අවශ්‍ය නෑ . හැබැයි කරන්න පුළුවන් නම් හොදයි . නොකළ කියල අවුලක් වෙන්නේ නෑ . කාලෙකට කලින් පෙන් එකත් ගලවන්න කලින් ස්ටෙප් ගොඩක් තිබ්බ , දැන් කවුද ඒ ස්ටෙප් ෆලෝ කරන්නේ ? අන්න ඒ වගේ තමයි .
  16. ShiranthaG

    ඔපිස් එකක් දානවා නම් මම ඒ කඩ කාමරයට බදු ගෙවන්න ඕනේද

    good Approach Machan, Keep it up. Anyway, pvt ltd , register කරලා තියෙන්නේ කියපන් . එකේ address එක උබේ ඔෆිස් එක කියහන් . උබේ ඔෆිස් එකේ තට්ටු කීයද , A / C කරලද , ගෙදර කුස්සියේ ඉදන්ද code කරන්නේ කියන එක උන්ට අදාළ නෑ . ඒවා හොයන්න එනවනම් එතැනින්ම උන්ව හලහන් . දැන් ඔෆිස් ගිහින් වැඩ කරන එක...
  17. ShiranthaG

    මට ඡන්ද අයිතිව ත් නෑ පොන්නයිනේ 😭

    1919 කෝල් එකක් දීල අහපන්
  18. ShiranthaG

    කෙල්ල වෙන කොල්ලෝ එක්ක චැට් කරනවා

    ඔප්ශන් ලිස්ට් කරනවා වෙන්න පුළුවන් , ටෙස්ට් කරලා , කම්පෙයාර් කරලා ගනී . හිත හදාගනින් .
  19. ShiranthaG

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    ඔය දෙකට උසාවි තමයි බන් . දඩයක් ලියනවනම් වෙන දඩයක් ලියන්න පුළුවන් සුළු වැරද්දක් දාල තමයි උන් ලියන්නේ . උසාවි දිනයක් ඉල්ලගනින් . ගිහින් අප්ඩේට් කරපු ඉන්සුරන්ස් එකයි , අලුත් කරපු අදායම් පත්රෙයි , දුම් සහතිකෙයි අරන් යමන් .
  20. ShiranthaG

    Insuarance Plans or Pension Plans

    කෝටේෂන් අරන් කම්පෙයාර් කරලා ගැලපෙන් විදිහට දාගනින් . ඔය කොම්පැනි තුනම හොදයි ,

    No contents