1. MAHAADENAmutta

    රැවුල කපන මැසිම

    මටත් එකක් පුතී
  2. MAHAADENAmutta

    වැටිලා ඉන්න උන්ට Pain is my FRIEND!

    යකෝ රෑට ඇහඅරිලා ඉන්න එපා ගිහින් නිදා ගනින්:growl:
  3. MAHAADENAmutta

    සින්දු පිස්සුව

    පට්ට සින්දුව පුතී ගුත්තිල කාව්‍ය හොදම ටික මම ආසම එකක්:P
  4. MAHAADENAmutta

    සින්දු පිස්සුව

    සින්දු පිස්සුව OE-zF4b8P_o
  5. MAHAADENAmutta

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    එහෙමද? කැලැසික් මියුසික් වල මම වැඩිප්ර කැමති අමරදේව/ටීඑම්/සෝමතිලක ජයමහ/සුනිල් එදිරිසිංහ/වික්ටර් අයියාගේ/ගුණදාස කපුගේ/මර්වින් පෙරේරාගේ තොරා ගත් ගීතවලට තමා ඉතින්
  6. MAHAADENAmutta

    Trail fail

    දැන් උබ වෙන්න කැමති රතුද නිල්ද !
  7. MAHAADENAmutta

    Trail fail

    අනිවා :P:P
  8. MAHAADENAmutta

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    මං ආස ගායකයෙක් සැලකුවා කැමතිම සින්දුවක්:yes::yes::yes: රිදලා උබට සලකන්න බෑ බං වටේ ගිහින් එන්නලු තරහ වෙන්න එපා
  9. MAHAADENAmutta

    Trail fail

    හායි පුතී මොකද කියන්නේ හෙට කසුන් ගානේ බෝතල් පාටියක් තියනවා එනවද?
  10. MAHAADENAmutta

    සිංහලෙන්_කියන්නේ

    දාසය සියක් දහස් අසුනව දහස් තුන්සිය හැට තුන (පෙලක් අය හැට තුන ඇට තුන ලෙසද කියන් ලැබේ)
  11. MAHAADENAmutta

    සිංහලෙන්_කියන්නේ

    ආපිට සැලකුවා

    No contents