1. MAHAADENAmutta

    බිස්නස් රෝල්

    මොනවද පුතී කරන බිස්නස්?
  2. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    ඒ දියතලාවේ බං එාහම ආතල් දෙන්නේ:lol:
  3. MAHAADENAmutta

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    හරි බං ඒක උබට කියලත් තියෙන්නේ උබේ කෙල්ලනේ උබ දන්නෑනේ එකි නිසයි කිවුවේ උබට වඩා කෙල්ල වල් කියලා ඒකවත් තේරෙන් නෑ:lol: ඒකි එහෙම නියන්නේ උබවත් ඒකට පොලබවා ගන්න:yes:
  4. MAHAADENAmutta

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    ඈ බං උබේ කෙල්ලඋබට වඩා වල්:shocked:
  5. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    ෆෝසස් උන් බඩු ගහනවා හිටු කියලා දැන් උනත් එහෙම තමයි
  6. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    උබට කියලා වැඩක් නෑ පුතී:lol::lol::lol: මට බෑ ඇමසියා වගේ උබේ කරේ එල්ලිගෙන යන්න:lol::lol: උබ හරි :lol::lol:
  7. MAHAADENAmutta

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    එහෙනම් එ්කි උබට බුට් එක තියන්න ඇති වැඩිය කියවන කොල්ලන්ට කෙල්ලෝ අකමැතියි කෙල්ලෝ කැමති තමන් කියන දේ ගොනාවගේ අහං ඉන්න කොල්ලන්ට හරිය
  8. MAHAADENAmutta

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    තෝ පවු ඔයි උබ ඔක ඇත ඇරලා රෙඩියෝ එකක් බැදපන් සිරාවට ඒතකොට උබට ඒ වචන ටිකත් ඉතුරැයි
  9. MAHAADENAmutta

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    රනිල් මෛත්‍රී එකත් වෙලා 2020 වෙනකම් රට ගෙනියයිද රටේ භෞමික අකන්ඩත්වය එතකන් ආරක්ෂා වෙලා තියෙයිද ජෙප්පන්ට ගම දුන්නොත් ගමෙන් යන්න වෙයිද මහින්ද 2020 ජානාදිපති වෙන්න බැරිද ඔවා තමයි ඉතින්
  10. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    ඈ පුතී ඔච්චර අප්පිරියාවත් තියාන කොමැයි ලෙඩ්ඩු බලන්නේ අඩුම ගානේ පැරලයිස් වෙච්ච ලෙඩක් ලගවත් දවසක් ඉදලා නැද්ද පුතී
  11. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    දරුණු පනිෂමන්ට් තියනවා දැනුත් එත් ඉස්සර ට්‍රෙිනින් වලදි අර දඩුවම්ත් තිබුණා බං හැමොටම සෙට් වෙන්නේ නෑ ට්‍රෙනින් කරන උන් දරැණු උන්නම සෙට් වෙනවා ඉස්සර හමුදාවට කෙල්ලෝ යවන්න කැමතිනෑ එහෙම කෙල්ලෝ බදින්න කොල්ලෝ කැමතිත් නෑ දැන් කොහොමද?
  12. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    ඉස්සර දුන්නා බං එක සිරාවටම මිනිස්සුන්ගේ අප්පිරියාව කියන දේ නැති කරන්න දුන්න දඩුවම් මම ඇහ් වේ තාම ඒවගේ දඩුවම් දෙනවද කියලා පුතී :no:
  13. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    අඩෝ තෝ ඩොකෙක් නෙමයිද ඔයි සිරාවට උබ කෙල්ලෙක් නේද අපි ඩොකෙක් කියලා අන්දන:baffled::baffled:
  14. MAHAADENAmutta

    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    ෆෝසස් වල ඉන්න උන් වරෙන් ඇත්තටම තාම ෆෝසස් වල ට්‍රෙනින් වලදි බොග වලවල් වල බඩගාන පනිස්මන්ට් වලට බොගවලේ මුන ලගට වෙනකම් ගිල්ලවන එක ටොයිලට් වලට දිව දාලා බෙටි අරන්දාන වැඩ තාම දෙනවද පුතාලා :baffled::baffled::baffled:
  15. MAHAADENAmutta

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    උබට ඉංග්‍රීසී අකුරු ටිකක් ඉල්ල ගන්න තිබ්බේ සිරාවට:P උබට ලස්සන පුතාට කටක් ඇරලා ලැජ්ජා නැතිව කියන්න පුළුවන් නමක් අම්මයි තාත්තයි කතා නරත තියපන් උබේ දරැවට එක එකා කියන නම් දාන්නේ නැතිව ඔන්න මං කිව්වා උබේ කැමැත්ත:yes:
  16. MAHAADENAmutta

    කූබියෝ

    අනිවා කොයි එකටත් උබ නොයා හිටපන් ඔකේ කොලු සීන් තියන අසික්කිත නාටිටියක් ඹන බලන උනුත් අමුම අමු කොළු කාරයෝ උන් එකතු වෙලා උබට මොනවහරි කරොත් අයියෝ උබ පවු පුතී:baffled::baffled::baffled:
  17. MAHAADENAmutta

    බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො

    එහෙනම් වෙන එකෙක්ව ඇදපන් ටෙස්ට්න් පාරකටත් එක්ක මුල් දවස් වල නැත්නම් මාර අව්ල් බං ඒකත් එපා වෙනවා දාන තැන හරියට සෙට් කරගන්නත් බෑ පලවෙනි දවසේ :P
  18. MAHAADENAmutta

    ස්වයං වින්දනය

    කවුද $#^%තෝ කුණු හබ්බ කියන්නේ මගේ කිබෝඩ් එකේ සමහර කීස් එබෙන් නෑ සමහර වෙලාවට $@%තෝ කී වදින් නැති උනාම #$$@% දානවා මං:baffled::baffled::angry:

    No contents