සිංහලෙන්_කියන්නේ මෙන්න මේ අගය සිංහලෙන් කියන්නේ කොහොමද ? 16,890,363
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Feb 28, 2018 #1 සිංහලෙන්_කියන්නේ මෙන්න මේ අගය සිංහලෙන් කියන්නේ කොහොමද ? 16,890,363
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Feb 28, 2018 #2 50KG said: මෙන්න මේ අගය සිංහලෙන් කියන්නේ කොහොමද ? 16,890,363 Click to expand... දාසයයි කොමා අටසියඅනූව කොමා තුන්සිය හැටතුන Reactions: KasunKDP
50KG said: මෙන්න මේ අගය සිංහලෙන් කියන්නේ කොහොමද ? 16,890,363 Click to expand... දාසයයි කොමා අටසියඅනූව කොමා තුන්සිය හැටතුන
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Feb 28, 2018 #3 MAHAADENAmutta said: දාසයයි කොමා අටසියඅනූව කොමා තුන්සිය හැටතුන Click to expand... rep++ Reactions: MAHAADENAmutta
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Feb 28, 2018 #4 දහසය මිලියන අටසිය අනූ දහස් තුන්සිය හැට තුන Reactions: 50KG
your_love Well-known member Apr 7, 2012 14,068 1 11,097 113 Feb 28, 2018 #5 Ekasiya Hata Ata Laksha අනූ දහස් තුන්සිය හැට තුන
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Feb 28, 2018 #6 your_love said: Ekasiya Hata Ata Laksha අනූ දහස් තුන්සිය හැට තුන Click to expand... ලක්ශ කියලා එකක් සින්හල වල නෑ නේද බ්රෝ.
your_love said: Ekasiya Hata Ata Laksha අනූ දහස් තුන්සිය හැට තුන Click to expand... ලක්ශ කියලා එකක් සින්හල වල නෑ නේද බ්රෝ.
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Mar 1, 2018 #7 KasunKDP said: rep++ Click to expand... ආපිට සැලකුවා
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Mar 1, 2018 #8 50KG said: මෙන්න මේ අගය සිංහලෙන් කියන්නේ කොහොමද ? 16,890,363 Click to expand... දාසය සියක් දහස් අසුනව දහස් තුන්සිය හැට තුන (පෙලක් අය හැට තුන ඇට තුන ලෙසද කියන් ලැබේ)
50KG said: මෙන්න මේ අගය සිංහලෙන් කියන්නේ කොහොමද ? 16,890,363 Click to expand... දාසය සියක් දහස් අසුනව දහස් තුන්සිය හැට තුන (පෙලක් අය හැට තුන ඇට තුන ලෙසද කියන් ලැබේ)
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Mar 1, 2018 #10 jamiezue said: දහසය මිලියන අටසිය අනූ දහස් තුන්සිය හැට තුන Click to expand... Thanks machan
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Mar 1, 2018 #11 එක් කෝටි හැට අට ලක්ෂ අනූදහස් තුන්සිය හැට තුනයි