audible එක ගනිපු කාලෙ පට්ටම විදියට ඇහුවා
ටිකක් කල් ඒක මග ඇරුනා
දැන් අයෙ අහනවා
නිකමට ට්‍රයල් එක අරන් බලපන්, කියවනවා වගේම ඇඩික්ට් වෙනවා
ඕන කැටගරියක් තියනවා
sci-fi නං sci-fi, thriller නං thriller, romantic නං romantic, erotic නං erotic, ඕන එකක් තියනවා
non fiction එහෙමත් තියනවා සෑහෙන්න.
ඕන නං...