1. NEMISIS

    UK to Sri Lanka shipping

    Thanks මචන් ට්‍රයි කරලා බලන්නම් electrical items US වලින් ගෙනාවම පොඩ්ඩක් කට්ට, voltage එක වෙනස් නිසා, tools වලට නං workshop එකේ 110v වයරින් එකක් ගහන් ඉන්නෙ ඒත් UK වලින් ගෙන්න ගන්න පුලුවන් නම් හරි ලේසීයි
  2. NEMISIS

    UK to Sri Lanka shipping

    මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතර සැරින් සැරේ බොක්ස් වල දාල sea freight කරලා, රුපියලක දෙයක් නැති වෙලා නැහැ UK වල ඉඳනුත් Volume එකට පේ කරලා ලංකාවට එවන්න තියන සර්විස් එකක් තිබුනා නං හොඳයි, ශුවර් තැනක් තියේ නං කියන්න US ඉඳන් ලංකාවට cubic feet එකක්...
  3. NEMISIS

    Android වල Google Chrome එකට ගිහින්

    ඕක වැඩ කරාවි මම හිතන්නෙ ඇන්ඩ්‍රයිඩ් SDK එක තියේ නං කම්පියුරෙන් phone එකේ browser එක inspect කරන්න පුලුවන් වගේ මතකයි. iOS වල නං ඕක නිකන්ම මැක් එකට ගහලා phone එකේ සෆාරි එක කම්පියුටරෙන් inspect කරන්න පුලුවන්. ඕන නං කම්පියුටරේ inspect element කරලා ඩිවයිස් සයිස් එක සෙට් කරලා ඇන්ඩ්‍රොයිඩ් වල පේන...
  4. NEMISIS

    වැවෙන්නෙ නැති කොන්ඩා වවලා පෙන්නනවා

    wig එක ටික ටිකද බන් හදන්නෙ step by step ෆොටෝස් දාල තියෙන්නෙ මගෙත් කොන්ඩෙ යන සීන් එක තිබ්බා, තට්ටෙම ගාල දැම්මා
  5. NEMISIS

    How many of your friends know that you have a Elakiri account under this alias name?

    :lol: :lol: power tools drills, Griner, saws, various metal and wood working tools ලී/යකඩ වලින් ඕනම දෙයක් කරන්න පුලුවන් ටූල්ස් තියනවා. Lath machine එකක් විතරයි අඩු
  6. NEMISIS

    How many of your friends know that you have a Elakiri account under this alias name?

    :lol: :lol: ඒකි මේකට එන්නෙ නැහැ, මොනා හරි ආතල් සීන් එකක් වගේ නං ලඟ හිටියොතින් පෙන්නනවා. ටූල්ස්නං දැං දැකලා තියෙන්නෙ. මං කෙලින්ම workshop එකක්ම හැදුවා ගෙදර ඒකේ සේරම ටික පේන්න තියලා තියෙන්නෙ. දැං අවුලක් නැහැ WFH නිසා ගෙදර වැඩ ටිකක් කරලා දුන්නා ඒක නිසා දැන් කියනවා ටූල්ස් ටික ඒ කාලෙ ගත්තු එකත් එක...
  7. NEMISIS

    How many of your friends know that you have a Elakiri account under this alias name?

    ඔෆිස් එකේ එවුන් දෙන්නෙක් වගේ දන්නවා. වයිෆ් දන්නවා මේකෙ ඉන්නවා කියලා හැබැයි එලකිරිය කියන්නෙ මොකද්ද කියල අයිඩියා එකක් නැද්ද කොහෙද :D.
  8. NEMISIS

    The Adam Project

    for me, it is a good movie back to the future මතක් උනා, පොඩි එකාගෙ ඇක්ටින් එහෙම සිරා නේ
  9. NEMISIS

    The Adam Project

    අඩේ මේ සතියෙම කෙලවෙන්න වැඩ තිබ්බා අද රෑ මේක බලන්න ගත්තා.
  10. NEMISIS

    ඩීසල් ලීටරයක් රුපියල් 552 කට

    මොකෙක් හරි එකෙක් 225ම ඉන්න වෙලාවක් බලලා පාර්ලිමේන්තුවට කෙලලා ඇරියොතින් මං අතේ වියදමෙන් හන්දියක් හන්දියක් ගානෙ උගේ පිලිම හදවනවා.
  11. NEMISIS

    Questions Jinasena 1hp water pump

    ඩීලර්ගෙන් හරි කම්පැනි එකෙන් ගනිද්දි බඩු ගනන්, හැබැයි වොරන්ටි ශුවර් අඩුවට ගන්නවා නං ශොප් එකකින් ගන්න වෙනවා කම්පැනි වොරන්ටිත් එක්ක ටිකක් අඩුවට ගන්න පුලුවන් වෙයි. ශොප් වල තමන්ගෙ ලාබෙ අඩු කරලා විකුනන්න පුලුවන්, ඩීලර් හරි කම්පැනි එක හරි රීටේල් විකුනලා ලාබ හොයන්න යන්නෙ නැහැ, අනිවාර්යෙන් ශොප් වල...
  12. NEMISIS

    මචං ඉලෙක්ට්‍රික් බඩු ඔය රටින් ගෙන්නන අනන් මනන් අයිටම් හෙට අනිඩ්ඩ වෙද්දි පට්ටම ගනන් යානවා.. මට කිව්ව ශොප් කීපෙකින්ම මහරගම නුගේගොඩ..උඹලත් ගන්න ඕන කියල හ

    උඹ කිවුවම මතක් උනේ ඔය දම්රෝ innovex වගේ අඩුවට තියන inverter AC තව එකක් ගන්න ඕන මාත් මම solar off grid එකක් ගහන්න හදන්නෙ, එතකොට ඕවට යන ලයිට් බිල අදාල නැති වෙන නිසා දවල්ට තව රූම් එකක් AC කරගෙන ආතල් එකේ ඉන්න තිබ්බා.
  13. NEMISIS

    මචං ඉලෙක්ට්‍රික් බඩු ඔය රටින් ගෙන්නන අනන් මනන් අයිටම් හෙට අනිඩ්ඩ වෙද්දි පට්ටම ගනන් යානවා.. මට කිව්ව ශොප් කීපෙකින්ම මහරගම නුගේගොඩ..උඹලත් ගන්න ඕන කියල හ

    මම මාසෙකට විතර කලින් මික්සර් ග්‍රයින්ඩර් එකක් ගත්තා පැනසොනික් එකක්, 25යි උනේ ගෙදරටම ඩිලිවර් කරන්න සොෆ්ට් ලොජික් එකෙන් අද සිංගර් එකට ගියා වයිෆ්ට වොෆල් මේකර් එකක්ද මොකද්ද මගුලක් ඕන කියලා සිංගර් එකේ විතරයි ඒක ගන්න තිබුනෙ, එතනම මම ගනිපු ග්‍රයින්ඩර් එක තියනවා දැකල නිකමට ගාන බැලුවා ඩිස්කවුන්ට් එකක්...
  14. NEMISIS

    ජෙනියක් ගන්න උපදෙස්

    තෙල් කෙරුවාව කියන්නෙ මචන් කොහොම හරි තෙල් ගත්තොතින් දුවා ගන්න පුලුවන් ඇති නැත්තං ඉතිං ඔහෙ තියන්න අරිනවා ඇති :P
  15. NEMISIS

    ලක්ෂ 41ක බුක් ෂොප් හොරකම

    කවුන්ටරේ කෙනා ගෙවන්න ඕන කියලා සීන් එකක් නැහැ, බැංකු වල නං බැකුවෙන් ඒ පාඩුව දරා ගන්නවාලු (බැංකුවක වැඩ කරන කෙනෙක් ගෙන්මයි ඇහුවෙ)
  16. NEMISIS

    ගෑස් මුදලාලිලාගේ බලු වැඩ

    ගෑස් ඒජන්ට් ඇරෙන්න ඔය පොඩි ඩීලර්ස්ලා අපි ගෙදරට ගෑස් ගන්නවා වගේම නේද ගන්නෙ ඒ කියන්නෙ ඌ මුලින් empty සිලින්ඩර් අපි ගෙදරට ගන්නවා වගේ උගේ සල්ලි වලට අරගන්න ඕන, ඒ ටිකට තමයි ගෑස් දෙන්නෙ. ඒක නිසා ඔය පොඩි ඩීලර් කෙනෙක් උගේ ලඟ තියන සිලින්ඩර් ටිකට කැමති දෙයක් කරන්න පුලුවන් ඇති.
  17. NEMISIS

    ෂැකල්ටන්ගේ නැතිවූ යාත්‍රාව මුහුදු පතුලෙන් සොයාගනී.

    3km යට තියනවා කියන්නෙ low O2 condition එකක් නේ ඇත්තෙ. දිරනවා සෑහෙන්න අඩු ඇති.
  18. NEMISIS

    ඩොලර් එක වැඩිඋනාම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල වැඩිවෙන අමුතු ලොජික් එක මොකක්ද?

    අනෙක් බඩු වලට සාපේකශව හැමදේම ගනන් යනවා, ඒක සාමාන්‍ය දෙයක්. විකුනන කෙනාට මොනවත් කියන්න බැහැ, කවුරුත් කැමති රුපියලක් හරි වැඩියෙන් හොයාගන්න නේ, තව වැඩි වෙන්න පටන් ගත්තෙ නැහැ. තව සති දෙක තුනක් බලපන්කෝ වැඩිවෙන හැටි.
  19. NEMISIS

    Apple Ear buds ගන්ඩ

    මම හිතන්නෙ ඔය ගානට ඔරජිනල් earpod එක ලාබයි, ගානෙ හැටියට ඔරිජිනල් එකේ සවුන්ඩ් කොලිටි හොඳටම හොඳයි. ලංකාව original used ඒව 3000ට වගේ ගන්න පුලුවන්. US වල ඉඳන් නං එන්නෙ ඇපල් සයිට් එකෙන් ඕඩර් කරලා ගන්න, ඩොලර් 19 කියන්නෙ 5000ක් වගේනේ වෙන්නෙ.

    No contents