650VA කියන්නෙ කැපැසිටි එක නෙමයි බන්, දෙන්න පුලුවන් peak power එක
ටයිම් එක ඩිපෙන්ඩ් වෙන්නෙ බැටරි කැපෑසිටි එක අනුවනේ, බැටරිය 7Ah, ඒ කියන්නෙ 12v/1A ගාන පැය 7ක් පුලුවන් කියන එක. බැටරියෙන් 50%ක් වගේ යූස් කරොත් බැටරිය කල් තියා ගන්න පුලුවන් නම්, 12V/1A ගානෙ පැය 3.5ක් වගේ
ඩයලොග් රවුරේට නං ගන්නෙ 500mA...