Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
"ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.."-ඉන්දියාව ලංකාවෙන් කප්පම් ගැනීම අරඹයි.. 😳😳😳
80' දශකයේ කොලබ පාසල් අවට රහසේම පවත්වාගන ගිය සුළු පරිමාණයේ කුඩු මුදලාලිලත් බිස්නස් අල්ලාගත්තේ මෙහෙමයි. බිග් මැච් කාලෙට කොල්ලොත් එක්ක යාළුවෙනවා , ආදරෙන් කතා කරනවා, උන්ගේ ප්‍රශ්න අහනවා ..ඒ අත්රරේ නොමිලේ කුඩු දෙනවා ... ටිකක් කල් ගිහින් කොල්ලෝ කුඩු වලට ඇබ්බැහි උනහම උන් මුදලාලිව හොයන් යනව...
Starry Night
Post #11
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
Cant'chana සිපෙට්කෝ එකට කෙලලාම දාන්නනයන්නේ
කොහොමද එහෙම privatized කරන්නේ . සිපෙට්කෝ කීවාට ඕවා පුද්ගලික ෂෙඩ් නේ. franchise system එකක් වගේ දෙයන් නේද වෙන්නේ. නමුත් පෙට්‍රෝලියම් එකනම් privatized කරන්න ඕනේ . ආයේ කතා දෙකක් නෑ
Starry Night
Post #21
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
පොන්නයෙක් #&$& වෙලා නිවට joker කෙනෙක් ලොක්ක උනාම
30 අවුරුදු යුද්දේ දිනපු වීරයාට කරන අපහාසය හෙලා දකිමු !
Starry Night
Post #10
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
ලේ වඩන ආහාර වර්ග මොනවාද? | what are the foods that increase blood hemoglobin level?
සියලුම කොළ වර්ග (නිවිති මිත්‍යාව පස්සේ යන්න එපා, කන දෙයක් දීපන් ), හරක් පීකුදු, නැතිනම් කුකුල් පීකුදු (liver), වෛද්‍යය උපදෙස් මත multi vitamins. යකඩ විතරක් තියන සිරප් දීලා හරියන්නේ නෑ multi vitamins එකක් අවශ්‍යයි ! get-well soon !
Starry Night
Post #20
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
Lawyer
ලංකාව සිංගප්පුරුවක් කරන්න මහ බයියාට චන්දෙ දීලා, දවස් තුනක් පෙට්‍රල් පෝලිමේ ඉදලා හිස් අතින් ගෙදර ගියා වගේ !!!
Starry Night
Post #3
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම
මේකට ප්‍රතිකාරයක් විදිහට රතුළුණු/ලොකු ළුණු යුෂ ගානවා නේද ? කවුරුහරි කරලා ප්‍රතිපල අරන් තියනවද ?
Starry Night
Post #13
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම
මචන් මේ medicine නම් dermatologist කෙනෙක් channel කරලා ගන්න ඕනේ නේ ද ? 41+
Starry Night
Post #9
Jun 26, 2022
Forum:
ElaKiri Talk!
කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම
හිස මුදුනින් කොන්ඩේ තුනී වෙන්න පටන්ගන තිබුනා , දැන් කොන්ඩේ යනවා ! මචන් මේකට නිවැරදි ප්‍රතිකාරයක් ගත්ත උකෙනෙක් ඉන්නවද ?
Starry Night
Thread
Jun 25, 2022
Replies: 27
Forum:
ElaKiri Talk!
⚡🛰️🌌 වසර 45 කට පසුව නාසා ආයතනය විසින් වොයේජර් යානාවන්ගේ (Voyager probes) බල සැපයුම් අක්‍රිය කිරීම අරඹයි 🌌🛰️⚡
ඒ දවස්වල US වල university එකක Phd එක කරමින් හිටපු Kamal De Abrew කියන ලංකික සිසුවා ගේ කටහඩ තමයි සිංහලින් තියෙන්නේ ..."ආයුබෝවන්" නමුත් ආයෙත් මෑතකදී සිග්නල් එකක් (such as contentious beep) ඇවිත් තිබුනා නේද ?? ------ Post added on 1656084075
Starry Night
Post #14
Jun 24, 2022
Forum:
ElaKiri Talk!
Private sector එකත් ඉවරයි
Agreed ...ice breaking effort
Starry Night
Post #4
Jun 24, 2022
Forum:
ElaKiri Talk!
එංගලන්තෙට_කෙළවුන_හැටි
වද කොත්තු නැතිකරන්න ගිහින් ලංකාවට උන දේත් දාපන් ...
Starry Night
Post #95
Jun 24, 2022
Forum:
ElaKiri Talk!
නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?
අනිවා ! මුලින්ම ශ්‍රී ලසුණු පද්ම තෙල දානවා , පස්සේ චන්ද්‍රකාන්ති දාන්නම් මචන් ඔයාට ශ්‍රී ලසුණු පද්ම තෙල දාපුවහම දිගටම හොටු දියර යන්න ගත්තද ?
Starry Night
Post #80
Jun 23, 2022
Forum:
ElaKiri Talk!
දූරියන් කන්න කලින් මේවා දැනගන්න
බලන්න කම්මැලි, බලාපු එකෙක් කියපන් කෝ කොහොමද මරු කැදවන්නේ කියලා .... ගහ යට නිදාගන ඉන්නකොට දුරුයන් ගෙඩියක් ඔළුවට වැටුනොත් ද ???? :shocked:
Starry Night
Post #10
Jun 23, 2022
Forum:
ElaKiri Talk!
නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?
ඔය සේරම හරියට කරන්න නම් මුලින්ම මැරිලා ඉපදෙන්න ඕනේ !
Starry Night
Post #77
Jun 23, 2022
Forum:
ElaKiri Talk!
නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?
100% agreed! බොන එක සෑහෙන්න අඩුකරලා තියෙන්නේ. මම ඔය තෙල්වර්ග තුනම ගන්න බැලුවා ගොඩක් තැන් වලින් කියන්නේ දැන් එන්නේ නෑ කියල (distribution අවුල හින්දා ). කොහොමත් ඉක්මනටම හොයාගන්න ඕනේ . Stress / depression වලට දෙන බෙහෙත් වලටනම් සනීපෙට නින්ද යනවා .... නමුත් ඇබ්බැහිවෙයි කියලා බයයි
Starry Night
Post #75
Jun 23, 2022
Forum:
ElaKiri Talk!
නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?
ඊයේ ෂොට් එකක් දාලා නිදාගත්තා. හොදට නින්දගියා !!
Starry Night
Post #72
Jun 23, 2022
Forum:
ElaKiri Talk!
රැට්ටා
8 පාස් නැති බැසිලා රටේ ආර්ථිකය දියුණු කරයි කියලා හිතපු බයියොත්, YOUTUBE වීඩියෝ හදපු රැට්ටා දේශපාලන අරගලයක නායකත්වයට සුදුසුයි කියල්ලා හිතන මැට්ටෝත් අතරේ කිසි වෙනසක් නෑ !!!
Starry Night
Post #17
Jun 23, 2022
Forum:
ElaKiri Talk!
ණය ඉල්ලා ඇමරිකාවේ නඩු දමයි.
එච්චරයි අඩුවකට තිබුනේ
Starry Night
Post #62
Jun 22, 2022
Forum:
ElaKiri Talk!
මතකද... ?
විරුවෙක් ගෙනත් කිරිබත් කෑව මතකද ??
Starry Night
Post #14
Jun 22, 2022
Forum:
ElaKiri Talk!
නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?
Books keep me awake always :yes: එහෙනම් ලංකාවම ඇහැරලා ඉන්න ඕනේ .. ------ Post added on 1655868174 මගේ fatty-lever stage 2! .... 40/30 kiyanne mokadda ? ------ Post added on 1655868299
Starry Night
Post #62
Jun 22, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom