මහින්දගේ කාලේ සාර්ථකත්වය කියන්නේ යුධ ජයග්‍රහණය හා යිටිතල පහසුකම්වල දියුණුව.
ඒත් නිතීයේ ආධිපත්‍ය, දුෂණය ,භාෂණයේ නිදහස ,ආර්තිකදියුණුඉව ,රාජ්‍ය පරිපාලනය කියන අන්ශවලින් අන්තිම අසාර්තකයි.
මේක එහෙම පිටින්ම වැරදි මහයක්. අපි වලේ වැටිලා තියෙන්නේ අපේම වැරදි තීරණ නිසා මිස කවුරුවත් අපිව බලෙන්ම වලේ දාපු...