සරත් වීරසේකර මම දේශ්පාලකයෙක් විදියට ගරු කරන ඉතාම ස්වල්පයෙන් එක්කෙනෙක්.
ශ්‍රි ලන්කා ගෝලිය සන්සදයත්එ ක්ක සෑහෙන වැඩ කොටසක් කලා.
18වන සන්ශෝදනයට එරෙහි වු එකම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයාත් ඔහුයි(පසුව ඒක විවේචනය කරපු මෛත්‍රි,රාජිත,පාටලි ඔක්කොමෑකට පක්ෂව චන්දේ දුන්න අය.)
පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම සිටිය...