ලොකු උදව්වක්

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මම දැනට ගාමන්ට් එකක QC ජොබ් එකක් කරනවා. A/l වලින් හොඳ කැම්පස් එකක් ආවෙ නැති හින්දයි, ඒ කාලෙ ගෙදර ප්‍රශ්න හින්දයි ජොබ් එකට ආවෙ කෙලින්ම.මේක හැමදාමත් කරන්න බෑ. මට Engineering side එකට යන්න ලොකු ආසාවක් තියෙනවා මචන්. Degree එක වෙනකන් යන්න. A/l maths වලින් කරේ.Electrical side එකට වගේ තමයි බැලුවෙ. ගෙදරිනුත් පොඩි ගානක් ඉල්ලගන්න පුලුවන් වෙයි දැන්. මට මේ ජොබ් එක කරන ගමන්ම තමයි ඒත් කරන්න වෙන්නෙ ඉතුරු සල්ලි හොයාගෙන, මම SLIIT වගේ ඒවට කතා කරා, sem එකකට 230,000ක් ඉල්ලනවා, Part time degree එක කරලා යන්න පුලුවන් හොඳ path එකක් පෙන්නන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Edexcel එකෙත් තියනවා නෙද හොද course ඒවා. පොඩ්ඩක් හොයලා බලන්න.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය side එකනම් දන්නේ නෑ බං. Job එකක් කරන හින්දා උබට education loan ගන්න පුළුවන්. ඔය SLIIT, NSBM වගේ ඒවගෙන් ම loan ගන්න support එකක් දෙනව.
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Edexcel එකෙත් තියනවා නෙද හොද course ඒවා. පොඩ්ඩක් හොයලා බලන්න.
    Ela machan. Balanna ona
    ඔය side එකනම් දන්නේ නෑ බං. Job එකක් කරන හින්දා උබට education loan ගන්න පුළුවන්. ඔය SLIIT, NSBM වගේ ඒවගෙන් ම loan ගන්න support එකක් දෙනව.
    Thanks.SLIIT එකට nations trust එකෙන් දෙන කතාවක් ආරංචි උනා. පොඩ්ඩක් හොයන්න ඕන බං
    uthsahaya atha arinna epa... subha pethum !!!
    Thanks machn:love:
    Elama
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔබගෙ උත්සහය ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.