1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පලවෙනි ඉල්ලීමටම කියන්නම් :D පුද පූජා සදහා යොදාගන්නා මල්. ඉතිං හිතන්නකෝ දෝතට අසලිය ගවසා.. ඔබ පෙරමග හිනැහෙනවා කිව්වම එතන තියන සෞභාග්‍යය 2. අවපස
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේ තියන්නේ
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වචන හොයාගන්න හොදම මුලාස්‍රය තමයි තරමක් පැරණි සුභාවි ගීත. මම ඔය වචනය හොයාගත්තේ අවපස අහසට තනි තරුවක් සේ ගිතයෙන්. :D කිඹුලා අයියා ආවනම් ගොඩක් වචන කියයි අපිට හොයන්න බැරි.:cool:
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැම්ම කියන්නෙ නෑ :P
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වචනය හොයා ගන්න අනිත් අයට බැරි නම් දාපු කෙනාගෙන් 3 දෙනෙක් ඉල්ලන්න ඕනේ වචනේ කියන්න කියලා. එතකොට දාපු කෙනාට කියන්න පුලුවන් වෙන්න ඕනේ. කෙනෙක් වචනය හරියට කිව්වොත් මුලින්ම හරියට කියන කෙනා මීලග වචනය ඉදිරිපත් කරන්න ඕනේ. ගේම් එකක් වුනාට මේකේ ලකුණු නෑ. වලි නෑ දැනුම සදහාම පමණයි. අපි මේ වචන එකතු කරමු...
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පොඩි රූල් ටිකක් දෙන්නම් 1 වචනය හොදට පේන්න රතු පාටින් ෆොන්ට් සයිස් 5 න් දාන්න ඕනේ. 2 කුණූහරුප වචන බැ. පළවෙලි එක අසලිය මල්
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    සාස්තර වැඩේ පට්ටයි ඈ :cool: අන්න උඹෙත් රෙදි ගලවලා තිබුනා මල්ලි :shocked:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේක පොඩි ගේම් එකක් වගේ කරමු. මේ ත්‍රෙඩ් එක ඇතුලෙම හරි කමක් නෑ. තියනවනේ සිංහල භාෂාවේ දැන් භාවිතය අඩු වචන අන්න ඒ වගේ වචනයක් එක්කෙනෙක් යෝජනා කරනවා. අනිත් අය ඒකේ අර්ථය කියන්න ඕනේ. උදාහරණයක් විදිහට අවපස, අසලිය මල්, රාස්සිගේ අව්ව වගේ දේවල් දැන් ගොඩක් අය දන්නෙ නෑනේ.
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :) ඒක තමයි මම ත්‍රෙඩ් එකේ මුල දකිද්දි හිතුවේ නිකං ආතල් එකට කරනවා කියලා.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පොඩි සිංහල පංතියක් දාමුද?
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හොදින් ඉන්නවා මල්ලි. :cool:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඒක තමයි මල්ලි මගෙත් හරි. ඇවටාර් එක බලලා නෙවෙයි මොකක් හරි ගණිත සීන් එකක්ද දන්නෙ නෑ. හැබැයි මරු වැඩේ. :)
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නානලට මොන fork lift ද :eek:
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නෑ මල්ලි දැන් තියනවා. පොඩි වෙලාවකට ගියා. ඊයෙ නම් පැය බාගයක් විතර කැපුවා. :dull: අරූගේ සාස්තර වැඩේ නැගලා යනවා නේද. මිනිහා ඔක්කොටම හරියට විස්තර කියලනේ. :baffled:
  15. Mr.Tom

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    :lol: ඔව් මල්ලි. මම නම් උඹලව කාලයක් තිස්සේ ආස්‍රය කරලා ගතිගුන දන්න නිසා කිව්වේ. :)
  16. Mr.Tom

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    මොකද කියන්නේ මම කියපුවා ගැන :D
  17. Mr.Tom

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    :yes: Djwathila කියන ඒවා හරි මල්ලි. අර ඇන්ටිබිබිඑස්ගේ කතාව හැර අනිත් ඔක්කොම විස්වාස කරනන් පුලුවන්. න්ටිබිබිඑස් වුනත් මේකේ පිස්සු කෙලියට ඇත්ත චරිතේ අපි දන්නෙ නෑනේ.
  18. Mr.Tom

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    බොහෝම ඉක්මනින් උණු වෙන හිතක් තියන සංවේදී කෙනෙක්. අනිත් මිනිස්සු ගැන සෑහෙන්න හිතනවා. කාට හරි වචනයක් කිව්වත් ඒ වචනය නිසා ඒ කෙනාගේ හිත රිදුනද දන්නෙ නෑ කියලා ආයිත් හිතනවා. තමන්ගේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් කැප කරන්න මැලි වෙන්නෙ නෑ. පොදු වැඩ වලට කැමැත්තක් දක්වනවා. දැන් ත්‍රෙඩ් එකේ අයිතිකාර...
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :) ඔව්නේ.
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඔව් මම හැමතිස්සෙම ලැප් එකයි, ලයිට් එකයි ෆුල් චාජ් එකේ තියාගන ඉන්නේ අවදානමට පෙර සූදානම වගේ.

    No contents