ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar500621_9.gif

    කවදාවත් ඔයා කියන වෙලාවට වැඩක් කරන මනුස්සයෙක්නම් නෙමේ ගොඩක් වෙලාවට ඔයාට ඒක හින්ද පාඩුත් වෙලා තියෙනව ඒත් ඒක තාමත් හදාගන්නනම් බැරි වෙලා
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    avatar494061_1.gif

    විනෝදෙට බර වැඩිද මන්ද, යාලුවෝනම් හොදටම වැඩියි මල්ලියේ ටිකක් තෝරන් බේරන් ආසරේ කරපන් ගොඩක් එවුන් ඉන්නෙ උන්ගෙ වාසියට කොහොම උනත් තව අවුරුද්දකින් දෙකකින් ජීවිතේට වගකීම් ගොඩක් එනව :P

    ඇවටර් එක බලලා තව අවුරුද්දකින් දෙකකින් මෙහෙම කියන්න බෑනේ. . .
    දන්නේ නැති නිසා අහන්නේ... දැනගන්න :)
    anyway 3+ :) :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියමු බලන්න

    බොහෝම ඉක්මනින් උණු වෙන හිතක් තියන සංවේදී කෙනෙක්. අනිත් මිනිස්සු ගැන සෑහෙන්න හිතනවා. කාට හරි වචනයක් කිව්වත් ඒ වචනය නිසා ඒ කෙනාගේ හිත රිදුනද දන්නෙ නෑ කියලා ආයිත් හිතනවා. තමන්ගේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් කැප කරන්න මැලි වෙන්නෙ නෑ. පොදු වැඩ වලට කැමැත්තක් දක්වනවා.
    දැන් ත්‍රෙඩ් එකේ අයිතිකාර ලොක්කා මාව එලවයිද දන්නෙ නෑ. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    avatar500621_9.gif

    කවදාවත් ඔයා කියන වෙලාවට වැඩක් කරන මනුස්සයෙක්නම් නෙමේ ගොඩක් වෙලාවට ඔයාට ඒක හින්ද පාඩුත් වෙලා තියෙනව ඒත් ඒක තාමත් හදාගන්නනම් බැරි වෙලා

    අම්මාපා කියපන්.සිරා බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොහෝම ඉක්මනින් උණු වෙන හිතක් තියන සංවේදී කෙනෙක්. අනිත් මිනිස්සු ගැන සෑහෙන්න හිතනවා. කාට හරි වචනයක් කිව්වත් ඒ වචනය නිසා ඒ කෙනාගේ හිත රිදුනද දන්නෙ නෑ කියලා ආයිත් හිතනවා. තමන්ගේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් කැප කරන්න මැලි වෙන්නෙ නෑ. පොදු වැඩ වලට කැමැත්තක් දක්වනවා.
    දැන් ත්‍රෙඩ් එකේ අයිතිකාර ලොක්කා මාව එලවයිද දන්නෙ නෑ. :lol:

    :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මාපා කියපන්.සිරා බන්.

    :yes: Djwathila කියන ඒවා හරි මල්ලි. අර ඇන්ටිබිබිඑස්ගේ කතාව හැර අනිත් ඔක්කොම විස්වාස කරනන් පුලුවන්. න්ටිබිබිඑස් වුනත් මේකේ පිස්සු කෙලියට ඇත්ත චරිතේ අපි දන්නෙ නෑනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත.හැබැයි ඕවා ඇවටාර් එකෙන් කියපුවානම් නෙමේ:P

    :lol: ඔව් මල්ලි. මම නම් උඹලව කාලයක් තිස්සේ ආස්‍රය කරලා ගතිගුන දන්න නිසා කිව්වේ. :)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar500621_9.gif

    අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ මේ හේතුව නිසාම ගොඩක් යහලු යෙහෙලියන් ඇති වෙලා ඉන්නව තරා තිරම නොබලා අන් අයට උදව් කරන්න යනව ඒකරල කෙලවගත්ත වාරත් අප්‍රමාණයි ජීවිතය සැහැල්ලුවෙන් සිතන නිසාම උපයන දේවල් සුපිරි දේවල් වලට වියදම් කරනවා වෙලද ව්‍යාපාරයකට යොමු උනොත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්නත් පුලුවන්:)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar46078_9.gif

    සෑම කටයුත්තකදීම යුක්තිය ගරු කරයි කෙනෙකුගේ දුකක් දුටු තැන ඔවුන්ට ගොඩක් සමීප වෙමින් ඔවුන් හා දුක බෙදා ගනියි තමාට කොතරම් කරදර ඇති උනත් ඒවා පිටතට නොපෙන්වා ජීවත් වෙයි.. උපයන දනය වැය කරන්නේ යහපත් දේවල් සදහා පමණි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    avatar500621_9.gif

    අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ මේ හේතුව නිසාම ගොඩක් යහලු යෙහෙලියන් ඇති වෙලා ඉන්නව තරා තිරම නොබලා අන් අයට උදව් කරන්න යනව ඒකරල කෙලවගත්ත වාරත් අප්‍රමාණයි ජීවිතය සැහැල්ලුවෙන් සිතන නිසාම උපයන දේවල් සුපිරි දේවල් වලට වියදම් කරනවා වෙලද ව්‍යාපාරයකට යොමු උනොත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්නත් පුලුවන්:)

    කොහොමද බන් මෙහෙම කියන්නේ.ගණිත සාස්ත්‍රයක්ද
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar530392_2.gif

    කුමන වෘත්තියක නියැලුනද ඉන් ඉහලටම යන පුද්ගලයෙකි.. ආදර සම්බන්ධ තාවයක් ඇති කරගත්තද තමා ස්ථාවර වන තුරු එය සාත් සාත් කර නොගනී