1. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :( එතුමන්ට ඉක්මන් සුවය පතමු. මේක දැකපු ගමන් මට මතක් වුනේ මෙතුමා රචනා කරපු මේ මැයි ගහ යට ගිතයයි, ඒකට පාධක වුන කතාවයි. :(
  2. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදින් ඉන්නවා මලයා :)
  3. Mr.Tom

    මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

    බොහෝම වටිනවා. අහලම බලමු. +17
  4. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාලෙකින් සසා රේඩියෝ අහන්න ත්‍රෙඩ් එකට බැහැලා :love:
  5. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ටොම් මාමා ආවා.
  6. Mr.Tom

    සුපිරිසිදු Windscreen එකකට මග

    එල :cool: බොහෝම වටිනවා +17 මචං ග්ලාස් හීරිලා තියන ඒවට කරන්න දෙයක් දන්නවද? මගේ ශටර්ස් පොඩ්ඩක් හීරිලා තියනවා. :eek:
  7. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. අද නිවාඩු වගේ. මම එනකොට ඔයාලා නෑ.

    හොදින් ඉන්නවා මල්ලි. අද නිවාඩු වගේ. මම එනකොට ඔයාලා නෑ.
  8. Mr.Tom

    ඔන්න ඉතිං මම ඇවිත් බලනකොට උඹලා නෑ මචං. :(

    ඔන්න ඉතිං මම ඇවිත් බලනකොට උඹලා නෑ මචං. :(
  9. Mr.Tom

    Van modifications

    ඉක්මන් එකයි පත්තරෙයි කියන්නේ තනිකරම වෙනස් මාවත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඉක්මන් එකේ නිකමට ඇඩ් දාලා බලන අය වැඩී. මේ ගානට ආවොත් දෙනවා කියලා හිතාගෙන ගනං වැඩි පුර දාලා බලං ඉන්න අය වැඩී. හැබැයි පත්තරේ බැලුවම ටිකක් අඩුවට හොද වාහන හොයා ගන්න පුලුවන්. මම වාහන ගන්නෙම පත්තරේ බලලා. තව වෙනතුරු ඉක්මන් එකේ...
  10. Mr.Tom

    Van modifications

    ත්‍රෙඩ් එක මෙහෙම ගෙනියන එක ලොකු දෙයක් මල්ලි. නැත්තං පරණ අය එන එක තවත් අඩුවෙයි. මම වුනත් ඉදල හිටල හරි ආවම බලන ත්‍රෙඩ් තුනෙන් එකක් මේක. ඒ වගේ තවත් අය ඇති.
  11. Mr.Tom

    :( ඔය දේවල් ගැන නම් කතා කරලා වැඩක් නෑ මල්ලි. අදාළ පුද්ගලයින්ටම කවද හරි මේවා දැනුනොත් වෙනසක්...

    :( ඔය දේවල් ගැන නම් කතා කරලා වැඩක් නෑ මල්ලි. අදාළ පුද්ගලයින්ටම කවද හරි මේවා දැනුනොත් වෙනසක් වෙයි. නැත්තං හැමදාම ඒ වෙනස බාලගිරිදෝශේ වගේ වෙයි.
  12. Mr.Tom

    Van modifications

    වෙන සමහර දේවල් නිසා සාමාජිකයන් කළකිරෙනවනේ මල්ලි. එහෙම වුනාම ඉතිං ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ. :nerd: මේ ත්‍රෙඩ් එකයි, කටු ත්‍රෙඩ් එකයි මෙහෙම යන එක ලොකු දෙයක් පරණ සෙට් එකට ඉදල හිටලවත් එකතු වෙන්න.
  13. Mr.Tom

    දැන් වැඩිය එන්නෙ නෑ මල්ලි. මේක ගැන පොඩි කළ කිරීමක් නැතුවම නෙවෙයි. අනිත් එක දැන් ටිකක් වැඩත් වැඩී.

    දැන් වැඩිය එන්නෙ නෑ මල්ලි. මේක ගැන පොඩි කළ කිරීමක් නැතුවම නෙවෙයි. අනිත් එක දැන් ටිකක් වැඩත් වැඩී.
  14. Mr.Tom

    Van modifications

    ඒක තමයි :nerd: ඉස්සර නම් මරු සෙට් එකම එකතු වෙනවනේ. :( 10,000 පැන්නම Van modifications 2 දාන්න වෙයි නේද :)
  15. Mr.Tom

    Van modifications

    :) හොදින් ඉන්නවා මල්ලි.
  16. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙනද වගේම හොද ෂෝ එකක් කළාට කිඹුලට බොහෝමත්ම ස්තූතී. අනිත් අය වෙනුවෙන් වෙන මහන්සියට බොහෝම පිං janakaaj සහෝදරයාට, කිඹුලාට ගීත ලබාදිම වෙනුවෙන් නැවතත් ස්තූති වන්ත වෙනවා. කිඹුලට ඇතුළු ත්‍රෙඩ් එකේ රැදිලා හිටපු හැමෝටම සුභ රාත්‍රියක් වේවො!

    No contents