1. Mr.Tom

    හේ අජන්තා රණසිංහ නම් විය....

    ඒක ඇත්ත මචං 100% එකගයි.
  2. Mr.Tom

    හේ අජන්තා රණසිංහ නම් විය....

    මෑත ඉතිහාසයේ වික්ටර්, සුනිල්, සනත්, එඩ්වඩ් වගේ කෙනෙක් බිහි වුනේ නෑනේ :dull: අපේ පරපුරේ කියලා ඉන්නේ කස්සා විතරයි. අනිත් ආපු අය වැඩි දෙනෙක් මොකද්දෝ අහේනියකට නිර්මාණ කීපයක් විතරක් කරලා එහෙමම යට ගියා.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේ දවස් ටිකේ අලුත් නෝට් ටිකක් හදනවා මල්ලි ටියුට් වලට. :D
  4. Mr.Tom

    Van modifications

    මාත් එහෙම තමයි මල්ලි. :dull:
  5. Mr.Tom

    රුසියානු යකඩයා

    මරු පෝස්ට් එක වටිනවා +18
  6. Mr.Tom

    Van modifications

    කාලෙකින් ටූපර් එක ගැන මොකුත් විස්තරයක්වත් කිව්වෙ නෑ නේද :D
  7. Mr.Tom

    හේ අජන්තා රණසිංහ නම් විය....

    ඒක ඇත්ත බං. තරුණ පරපුරේ බහුතරයක් යන්ත්‍ර වගේ වෙලා. උන් දන්නේ මියුසික් වීඩියෝ එකකින් ඔලුවට දාන දේ බලාගෙන ඒක තේරුම් ගන්න විතරයි. මිනිස්සුන්ගේ තියන සංවේදී කම සෑහෙන්න දුරට අඩු වෙලා. අනිත් එක ෆේස් බුක් එකේ මහා ආදර්ශපාඨ දාන බහුතරයක් හරියට ත්‍රීවීල් එලවන උන් වගේ තමයි. ආදර්ශපාඨ දැම්මට, ඒවට ලයික් කරාට...
  8. Mr.Tom

    උඹ නම් මාර වැඩනේ බං කරන්නේ එහෙම නිවාඩු දෙනවද මේ වගේ දවස් වල. තරුණ කාලෙදී මහන්සිය ගැන වැඩිය...

    උඹ නම් මාර වැඩනේ බං කරන්නේ එහෙම නිවාඩු දෙනවද මේ වගේ දවස් වල. තරුණ කාලෙදී මහන්සිය ගැන වැඩිය හිතන්න හොද නෑ බං. මම උදේ 8 ඉදන් විතර පටන්ගත්තම රෑ 11 විතර වෙනකන් මහන්සි වෙනවා. වෙලාවකට නම් අමාරුයි තමයි. ඒත් ඒ දේවල් ආසාවෙන් කරන්න පුරුදු වෙන්න ඕනි බං.
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ආ මල්ලිලා...
  10. Mr.Tom

    thanks මචං එහෙම කිව්වට. දැන් නම් වැඩ ටිකක් වැඩී බං. අලුතින් ක්ලාස් ටිකක් පටන්ගත්තා. ඒ නිසා තමයි...

    thanks මචං එහෙම කිව්වට. දැන් නම් වැඩ ටිකක් වැඩී බං. අලුතින් ක්ලාස් ටිකක් පටන්ගත්තා. ඒ නිසා තමයි දැන් නම් වැඩිය එන්නේ නැත්තේ.
  11. Mr.Tom

    හේ අජන්තා රණසිංහ නම් විය....

    බහුතර මිනිස්සු මචං කූඩැල්ලෝ වගේ. යම් දෙයක් ලබාගන්නකන් විතරයි. ඒ දේ ලබාගත්තට පස්සේ ඒ ලබාදීපු මිනිස්සු ගැන අඩුම තරමේ මතක් කරන්නවත් කැමති නෑ. :dull: මේ වගේ ත්‍රෙඩ් වලට ඒකයි කමෙන්ට් අඩු. අජන්තා රණසිංහ මහත්තයගේ අභාවයෙන් පස්සේ මම එතුමාව ටිකක් මත් කරලා පෝස්ට් එකක් දැම්මා. මේ පහල තියන්නේ ඒක. ඒත්...
  12. Mr.Tom

    ඉන්නවා මචං ටිකක් පැත්තකට වෙලා‍. දැන් ක්ලාස් වැඩ ටික එහෙම කොහොමද?

    ඉන්නවා මචං ටිකක් පැත්තකට වෙලා‍. දැන් ක්ලාස් වැඩ ටික එහෙම කොහොමද?
  13. Mr.Tom

    කිඹුලා අයියේ ඔබේ අවධානය පිණිසයි...

    කිඹුලා අයියේ ඔබේ අවධානය පිණිසයි! http://www.elakiri.com/forum/showpost.php?p=19780504&postcount=5112 පුළුවන් නම් විතරක් කරන්න.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපේ කාලේ මනරංජනා චලලෝචිනී උන්මාද චිත‍්‍රා මගේ. මීදුම් වසන්තේ සීතක් දැනේවී වගේ ගොඩක් ගීතත් අපි හැමදාම රස විදින මේ මැයි ගහ යට විකසිත පෙම් පොකුරු පියුම් පුංචි දවස්වල නින්දට යද්දි කීන දම් මිටක් මේ අයුරින් අපි සංසාරේ මේ වගේ ගීත දහස් ගනනක් රචනා කරපු අජන්තා රණසිංහ මහත්තයා අප අතරින් සමුගෙන, හෙට අවසන්...
  15. Mr.Tom

    Van modifications

    ශෙල් වල එහෙමත් ජාති තියනවද අෆ්ෆා.:)
  16. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි වෙනුවෙන් මහන්සි වෙලා, තමන්ගේ වටිනාකාළය කැප කරගෙන මේ වගේ ෂෝ එකක් කළාට බොහෝම පිං අයියේ. කිඹුලා ඇතුළු මෙහි සිටි සියලු සහෝදර සහෝදරියන්ට සුභ රැයක් වේවා! දෙසතියකින් නැවත මෙවන් අසිරිමත් සැ‍දෑවක එක්වෙමු සසල හද විල්තෙර සමග :D
  17. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊට වැඩිය හොදයි මාමේ ඒ කාලෙන් මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා රෙප් ටිකක් හිගා කන එක.
  18. Mr.Tom

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ කියලා බොලා මොනිටර් ඔෆ් කරලා රේඩියෝ අහනවා නෙවෙයි ඈ.

    No contents