රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
නැකැත් රාල;16888578 said:
මචන් විස්තර කලයුත්තේ යමක් ඉගෙන ගැනීමට ආසවක් දක්වන එකෙක්ට.. ත්‍රෙඩ් එකේ මුලින්ම ඒකයි කිව්වේ මේ විෂයට උනන්දු අය සඳහා කියලා නමුත් දන්නේ නැද්ද වැටවල් ගැහුවට සමහර හරක් ඒක තේරුම් නොහෙන තමන්ට අදාල නොවන වතු වලට පනිනවා..
:yes::Dඇත්ත තමයි...මහ මැන්ටල් පොරවල් බං ඉන්නේ.......
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකෙන් මෙකෙන් එකත් අමතක වුනා.:dull:

    විස්තර වලට ගොඩක් ස්තුතියි...!:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම ස්තූති සහෝ.
    මේවට ආස නැති අයට, මේ දේවල් විනාස වෙනකන් බලන් ඉන්න අයට වගේම බොරුවට මිනිස්සු රවටලා සල්ලි කඩා ගන්න අයටනම් මේ වගේ ත්රෙඩ් දැක්කම කැසිල්ල වගේ ඇති. ඒත් මොනව කරන්නද ඒ කැසිල්ලට පිලියම් එයාලගේ කේන්දර බලලවත් කියන්න බැරිවෙයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහෝම ස්තූති සහෝ.
    මේවට ආස නැති අයට, මේ දේවල් විනාස වෙනකන් බලන් ඉන්න අයට වගේම බොරුවට මිනිස්සු රවටලා සල්ලි කඩා ගන්න අයටනම් මේ වගේ ත්රෙඩ් දැක්කම කැසිල්ල වගේ ඇති. ඒත් මොනව කරන්නද ඒ කැසිල්ලට පිලියම් එයාලගේ කේන්දර බලලවත් කියන්න බැරිවෙයි.

    ඔව් බන් සමහරු මිනිස්සුන්ට නැති අපල ඇති කරනවා. ඒවා පවු වැඩ. අනික බන්. ඔය ග්‍රහ අපල වලට සෙත් ශාන්ති කරන්න මහ මුදල් යන්නෙත් නෑ අනික තනියම කරගන්න පුලුවන් මනුස්සයෙක්ට කියලා දුන්නම. ඒවත් හඳහන් බලන එකාම කරලා ගාන මරනවා. දරුනුම අපලෙකට යන්තරයක් දානවා ඇරෙන්න අනික් හැම දේම රුපියල් 500-1000 අතර වියදමකින් කලමනා අරන් තමන්ටම කරගන්න පුලුවන් ඒවා.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බොහෝම ස්තූති සහෝ.
    11.gif

    රාහුගේ බුද අතුරු දසාවදි වෙන්න පුලුවන් හොද දෙයක් කියන්න පුලුවනි ද?

    රාහුගේ බුද අතුරු දසාවගෑන පොඩි විස්තරයක් කරන්න පුලුවනි ද
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    manthara bump!

    p.s.: mgenm yanthara manthara manik ewa mewa gana vadi pahadimk natha. Tmange karmayanta tamnma muhuna diya yuti. Ewa wens kirimata tamnma pin daham karagatha yuthui!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහෝම ස්තූති සහෝ.
    11.gif

    රාහුගේ බුද අතුරු දසාවදි වෙන්න පුලුවන් හොද දෙයක් කියන්න පුලුවනි ද?

    රාහුගේ බුද අතුරු දසාවගෑන පොඩි විස්තරයක් කරන්න පුලුවනි ද

    හොඳයි දාන්නම්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    manthara bump!

    p.s.: mgenm yanthara manthara manik ewa mewa gana vadi pahadimk natha. Tmange karmayanta tamnma muhuna diya yuti. Ewa wens kirimata tamnma pin daham karagatha yuthui!

    කර්මය වෙනස් කිරීමට කර්මයක් කල යුතුයි නමුත් අපිට කර්මය පල දෙන වෙලාව ගැන ගැරන්ටියක් නෑ බන්. මේ ගැන උඹට කියවන්න ලිපි හා පොත් ටිකක් එවන්නම්. උඹ සබ්ජෙක්ට් එකට උනන්දු නිසා ප්‍රයෝජනවත් වෙයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල එල.මම නම් මේ දවස් වල කොහොඹ කොල පිහිහිට තමා.බදාදා උදේට කොහොඹ කොල යුෂ වෙනම අරගෙන තව වෙනම තම්බලා නාලා විකාරයක් කරලා තමා වැඩට යන්නේ.පුලුවන් වුනොත් මේ බදාදට නටන විකාරේ පොටෝ එකක් දෙකක් දාන්නම්කෝ.:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල එල.මම නම් මේ දවස් වල කොහොඹ කොල පිහිහිට තමා.බදාදා උදේට කොහොඹ කොල යුෂ වෙනම අරගෙන තව වෙනම තම්බලා නාලා විකාරයක් කරලා තමා වැඩට යන්නේ.පුලුවන් වුනොත් මේ බදාදට නටන විකාරේ පොටෝ එකක් දෙකක් දාන්නම්කෝ.:(

    ඒ මොකෝ බොල? බුධ ග්‍රහයා බොලා එක්ක ගේම ඉල්ලනවද? :confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16891652 said:
    ඒ මොකෝ බොල? බුධ ග්‍රහයා බොලා එක්ක ගේම ඉල්ලනවද? :confused:
    හම්ම්....යන විදිහ බොඩියට හරි නෑ.අනිත් ඒවට නම් අවුලක් නෑ.මේ එක නෙමේ මුස්ලිම් ජනයා නියෝජනය කරන්නේ රාහුගෙන්ද බන්?උඹ අහල තියෙනවද එහෙම සීඉන් එකක්?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හම්ම්....යන විදිහ බොඩියට හරි නෑ.අනිත් ඒවට නම් අවුලක් නෑ.මේ එක නෙමේ මුස්ලිම් ජනයා නියෝජනය කරන්නේ රාහුගෙන්ද බන්?උඹ අහල තියෙනවද එහෙම සීඉන් එකක්?

    නෑ බන් ඕකට හේතුව මේකයි රාහු අවුල් වෙච්ච ගොඩක් උන් තමන්ගේ වරිහයාට නොගැලපෙන විවාහයක් කරගන්නවා කියන එක උඹ සමහර විට අහලා ඇති. ඉතින් බන් එහෙම උන් ගොඩක් මුස්ලිම් උන්ව බඳිනවා අපි දැකලා තියනවා. අපේ හඳහන් බලන අයියලත් ඔය සීන් එක තියන හඳහන් දෙක තුනක් ආවම ඒක තියරියක් කරගෙන. රාහුගෙන් විවාහ දෝෂයක් දැක්ක ගමන් කියනවා මුස්ලිම් එක්කෙනෙක්ව බඳිනවා කියලා. ඉතින් දැන් මිනිස්සු රාහුව නිකම්ම හම්බ කරලා.. එක අතකට ඔලුවක් නැති ග්‍රහයා නිසා ඉතින් මුස්ලිම් උන්ට සමාන කමකුත් තියනවා, උන්ටත් ඔලුව නෑනේ.. :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16891732 said:
    නෑ බන් ඕකට හේතුව මේකයි රාහු අවුල් වෙච්ච ගොඩක් උන් තමන්ගේ වරිහයාට නොගැලපෙන විවාහයක් කරගන්නවා කියන එක උඹ සමහර විට අහලා ඇති. ඉතින් බන් එහෙම උන් ගොඩක් මුස්ලිම් උන්ව බඳිනවා අපි දැකලා තියනවා. අපේ හඳහන් බලන අයියලත් ඔය සීන් එක තියන හඳහන් දෙක තුනක් ආවම ඒක තියරියක් කරගෙන. රාහුගෙන් විවාහ දෝෂයක් දැක්ක ගමන් කියනවා මුස්ලිම් එක්කෙනෙක්ව බඳිනවා කියලා. ඉතින් දැන් මිනිස්සු රාහුව නිකම්ම හම්බ කරලා.. එක අතකට ඔලුවක් නැති ග්‍රහයා නිසා ඉතින් මුස්ලිම් උන්ට සමාන කමකුත් තියනවා, උන්ටත් ඔලුව නෑනේ.. :lol:

    ඔව්නේ එකේත් ඇත්තක් තියෙනව.මොලයක් නැති ග්‍රහයනේ.ඕඉනේ දේකට පෙනේ පුම්බන එකනේ කුරානේ උගන්නල තියෙන්නේ.මලොත් කෙලින්ම දෙයියෝ ගාව.:yes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නැකැත් රාල;16889617 said:
    හොඳයි දාන්නම්.

    මාමී මාමී රාහු දසාවේ බුද අතුරු දසාවේදී ලග්නට රාහු අවහම මොකද්ද වෙන්නේ:confused: