ඒකාලෙත් සොන්නලු ඉදල තියනවා.
නැත්තං මට කියපං කොහොම ද ද්රාවිඪයන් කෙනෙක් වෙච්ච එළාල අවුරුදු 44ක් අනුරාධපුරේ රජ කලේ කියලා......
එළාලට දෙක පුන්න උන් එදත් හිටියා. අද කොටින්ට දෙක පුන පචබාහුවා වගේ සොන්නයන් ඉන්නව වගේ ම.........
ඒකත් ඇත්ත...
ඇයිද මන්දා බන් මුන්ට සිංහලු විදිහට හිතන්න බැරි.. 




