මේ ප්ර්ශ්නෙන් ගොඩ යන්න හොදට මොලේ තියෙන්න ඕනි.
සර්විස් ලෙටර් ගන්නේ නැතුව අයින් වෙලා යනවා නම්.
වැඩ කරන අන්තිම දවසට සතියක් කලින්. සේවය තහවුරු කිරීමේ ලිපියක් ඉල්ලගන්න අලුතින් පාස්පෝර්ට් එකක් ගන්න ඉමිග්රේෂන් ඔෆිස් දෙන්න හරි, අයිඩින්ටි කාඩ් ඔෆිස් එකට දෙන්න හරි, බැංකු ලෝන් එකකට දෙන්න හරි කියලා...