මෙතුමා නේද ලංකාවේ මල් පත්තර කලාවේ පියා ....
නිවන්සුව ලැබේවා !!!
සුනිල් මාදව හොද මනුස්සයෙක් වෙන්න ඇති. නමුත් මිහිහා හිතාගන හිටියේ අවියාජත්වය තියෙන්නේ ගමේ දුප්පත්කම තුල, ආදරයේ නියම අරුත ඇත්තේ විරහව තුල හා සමාජවාදය කියන්නේ එකට දුක් විදීම කියලා.
මේකේ දත්කිබුලා කියලා අති පණ්ඩිතයෙක් හිටියේ (දැන්...