කෑම ගන්න තැනක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔෆිස් එකට ගෙනල්ලා පාටියක් දාන්න කෑම ගන්න සුපිරි පොට් එකක් කියපල්ලකො නුගේගොඩ අවට.

    ෆයිඩ් රයිස්, නාසි, කොත්තු වගේ ඒවා ගන්න‌ තැනක්.

    කොලිටිය තමයි වැදගත්ම
     
    • Like
    Reactions: Ryan08

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඔෆිස් එකට ගෙනල්ලා පාටියක් දාන්න කෑම ගන්න සුපිරි පොට් එකක් කියපල්ලකො නුගේගොඩ අවට.

    ෆයිඩ් රයිස්, නාසි, කොත්තු වගේ ඒවා ගන්න‌ තැනක්.

    කොලිටිය තමයි වැදගත්ම
    නුගේගොඩට ආසන්නයෙන් නම් තැනක් තියනවා , මිරිහානේ ! එහේ තමා හොදටම කෑම හදලා මුළු රටටම බෙදන්නේ, කොටින්ම හොදි ඕන්නෑ !!! එරෝසන් දන්නවා number එක උගෙන් අහපන්. මොකද ඌ තමා එහෙ උයලා ඉවරවුන වලන් හෝදන්නේ