ලංකාවේ කතුවරයෙක් සම්පුරනයෙන්ම විදේශ රටක සිදුවන කතාවක් ස්වතන්ත්‍ර නවකතාවක් විදිහට ලියපු පොත් මොනවාද ? උදා: මළවුන්ගේ අවුරුදු දා --> එදිරිවීර සරත්චන්ද්‍ර මැතිතුමා