අපේ එක්කෙනත් අපිට ගොඩක් හීලයි මචන්.හැබැයි පිට කෙනෙක් ආවම මාර සැරයි.වෙට් කිව්වෙ මචන් සර්පයෙක් දෂ්ට කරල කියල.උදේ 4ට වගේ ගේට් එක ලග වැටිල හිටිය කෙදිරි ගගා.අපි උදේ ගිහින් වෙට් ව එක්කගෙන එනකොට එයාට ගොඩක් අමරුයි.බේරගන්න බැරි උනා බන්.![]()

ගොඩක් බල්ලෝ සර්පයෝ නිසා මැරෙනවා මචං.
උං සර්පයන්ව දැක්කම හපන්න යනවනේ. වෙන පැටියෙක් ගෙනත් ඇති කරපං මචං. නැත්තං ඒ අප්සට් එක හරි යන්නෙ නැ.

blog ekak karapan puluwannan 
බලමු akilar කියන දේ. 
