Carina 212 ගැන විස්තරයක් මචන්ලා, මන් හිතා ගෙන ඉන්නවා වහනයක් ගන්න.. මේක මගේ පලවෙනි එක. මට පොඩි සප් එකක් දීපල්ලා... මගේ උපරිම ගාන 2.2M. උබලා දන්නා විස්තර දාපන්කෝ Carina 212, AE 110, FB 15 වලට වගේ. තෙල් කිරිල්ල, මෝල ගැන එහෙම...