යැප්.උඹලා අපි වගේ සාමාන්‍ය මිනිහෙක් ඕකක් ගත්තොත් කෙලවෙලාම යනවා.ඒක නිසා ඕකට තියෙන ඉල්ලුම අඩුයි.ඉල්ලුම අඩු නිසා මිල අඩුයි.නැතුව ඔය වාහනේ අවුලක් නෙමෙයි.මිනිස්සුන්ගේ අවුලක්.ආර්ථිකයේ අවුල්ලක්.



නැත්තෙ මොකෝ බ්න්. ඒක තමා උඹේ අවුල. වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න ලෑස්ති නැති කම. ඔලුව ඉදිමීම![]()
ඕවට පාට්ස් හොයන්න වෙන්නෙ අඟහරු ලෝකෙන් තමා
තිබ්බත් කුට්ටමත් උගස් කරන්න වෙනව ඒව ගන්න


කාටද පිස්සු කියලා බලන මිනිස්සුන්ට තේරෙයි.
මටත් උඹට මොකවත් කියලා දීලා උඹ වගේ උද්දච්ච මනුස්සයෙක් හදන්න උවමනාවක් නෑ.

indian jarawa apita epa katta unath api ganne japan kiritoyya wala gihin jiwithe nati karagannawata wada hodai japan kabalaka hari gihin jiwithe beraganna eka . indian cars walin bagata bagayak safety check exam eka fail
අනේ මන්ද බං, වාහනේ ගැන දාලා මේ අහ ගන්න දේවල්. වෙලාවකට උඹට පිස්සුද කියලත් හිතෙනවා. උඹ නොදන්න ගොඩක් මෙම්බර්ස් ලා අපි දන්නවා.ඔයිට වඩා කියන්න දේයක් නෑ මට. මම උඹට කියලා දේන්න යන්නේ නෑ
Mama me baluwe hena set ekakma bahala kwid ekata full awul gahala eka wilbarokkayak tharam wath watinne naha wage katha karana hati.
Trad sunny meeta hondai arawa mewa katha godai.
Discussion eke balance ekak thiyenna ona nisai mama awe.
Dan umba kiyanne meka 2nd hand wikunannawath wahane ithuru wenne naha kiyalada?
Dan machan Alto, Eon, nano etc.. okkoma body hadala thiyene oya langin yana quality ekata thama. Ewath ehenam dan okkoma kali halila thiyenna epai.
Macahn oya okkoma wahana wala salli yanne indiawata, quality ekath ekama cheap quality eka. enisa indian epa nam okkoma epa, nathuwa thaman langa thiyana alto eka patta wahane kwid eka karaththayak owa okkoma thamange wasiyata kiyana bila katha.




පිලි ගන්න කිසි අකමැත්තක් නෑ පිලි ගන්න පුලුවන් දේවල් කියනවනම්.
සහෝ. අපිත් ඔයා වගේම මීට කලි හිටපු ගොඩක් අය අදුරනව. ලීකා, ගිහාන් වගේ උන් කලින් මෙතනෙ උන්ට සෑහෙන්න උදව් කරා වාහන ගැන. උඹේ හොද වෙලාවට උන් අද නෑ. නැත්නම් උබ හොදට අහගන්නවා.
මචන් උබට වැරදුන දේ තමා උබ කරේ රිවීව් එකක්. රිවීව් තියෙනව ෆස්ට් ලුක් රිවීව් කියන ඒවා තියෙනව. උබ ඇත්තටම කරල තියෙන්නෙ උබේ ඉම්ප්‍රෙශන් එක ලියල තියෙනව් එලියෙන් පේන විදියට.රිවීව් එකක් ඔහොම කරල බෑ. කම්පැරිසන් තියෙන්න ඕන, හොද වගේම නරක තියෙන්න ඕන. උඹම කියනව උඹ වාහන ගැන දන්නෙ නෑ කියල. එහෙව් එකේ උබට පුලුවන්ද ඕකට සාදාරන රිවීව් එකක කරන්න. පොඩ්ඩ්ක හිතල බලපන් ඇයි හැමෝම ඕකට බනින්නෙ කියල.

ආසයි නෙද එහෙම කියනවට. මම කතාකරෙ වෙන එකක් ගැන




Good Car For Price .
Nice look ,
Auto awanam mare maru ,.



AMT enawa next year wage 
auto enawa next year wage
![]()

කියපු හැමදේම පිලිගනන් පුළුවන් දේවල්. එක්කො උබට අපි කියපුවා තාම තේරිලා නෑ. ඒකනෙ අර සම්ප් එක ගැන කිව්වම ඒක ප්‍රශ්නයක්නෙමෙයි කියනෙ. එහෙම නැත්නම් උද්දච්ච කම නිසා කියපුවා පිළිගන්න සූදානමක් නෑ.
පිලි ගන්නේ කොහොමද සිතිරයො. උඹ කියනවා හැන්ඩ් බ්රේක් එක ඇදයි කියලා. මට හොඳට පේනවා ඒක කෙලින් තියෙනවා කියලා. උඹ කියනවා වයර් එකක් පෙනවා කියලා, වයර් එක පෙන්න බූට් එකෙ මැට් එකත ඉස්සුවම. අනිත් වාහන වල වයර් පෙන්නෙ නැද්ද?
සම්ප් එක කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ උඹලා පොයින්ට් කරනකන් . අනිත් එක ඒකෙන් වාහනේට හානියකුත් නෑ.
මට විතරයිනෙ බං මේකෙ ක්විඩ් එකක් තියෙන්නේ. මට නම් වාහ්නේ සුපිරි ඉතින් උඹලා කියන දේවල් ඇහුවම කන්ෆියුස් වෙන එක අහන්න දේයක්ද?
සහෝ. අපිත් ඔයා වගේම මීට කලි හිටපු ගොඩක් අය අදුරනව. ලීකා, ගිහාන් වගේ උන් කලින් මෙතනෙ උන්ට සෑහෙන්න උදව් කරා වාහන ගැන. උඹේ හොද වෙලාවට උන් අද නෑ. නැත්නම් උබ හොදට අහගන්නවා.
මචන් උබට වැරදුන දේ තමා උබ කරේ රිවීව් එකක්. රිවීව් තියෙනව ෆස්ට් ලුක් රිවීව් කියන ඒවා තියෙනව. උබ ඇත්තටම කරල තියෙන්නෙ උබේ ඉම්ප්‍රෙශන් එක ලියල තියෙනව් එලියෙන් පේන විදියට.රිවීව් එකක් ඔහොම කරල බෑ. කම්පැරිසන් තියෙන්න ඕන, හොද වගේම නරක තියෙන්න ඕන. උඹම කියනව උඹ වාහන ගැන දන්නෙ නෑ කියල. එහෙව් එකේ උබට පුලුවන්ද ඕකට සාදාරන රිවීව් එකක කරන්න. පොඩ්ඩ්ක හිතල බලපන් ඇයි හැමෝම ඕකට බනින්නෙ කියල.
අනිත් වාහන වල බූට් එක ඉස්සුවාම වයර් පේන්නෑ බන්. ඒකයි ඒක පෙන්නලා කිව්වෙ ක්විඩ් එක මොන තරන් බාල විදියට හදලා තියෙනවාද කියල ගාන අඩුකරන්න. ඉතින් ඔය වාහනේ ලක්ස 22 කට පාඩුයි කියලයි අපි කියන්නෙ.
සම්ප් එක ගැන නන් කතා කරල වැඩක් නෑ උඹත් එක්ක.
උඹට සුපිරි උනාට වාහනේ ගන්න ඉන්න එකෙකුට ඕක සුපිරි වෙන්නෙ නෑ ඕක හදලා තියෙන විදිය දැක්කම ඒකයි අපිට පෙන්නන් ඕනි. නැතත්න් උඹේ සුරංගනා කතා වලට රැවටිලා තව උන් අමාරැවේ වැටෙන්න පුලුවන්.
කිවිඩ් එකත් එක්ක ගත්තොත් නම් සුපර් ලක්ෂරි....රිදෙයි...![]()

ඔහොම තමයි මචන් කවුරු හරි තමුන්ගෙ වන්ඩියට මොනාහරි කියුවම 

