ලක්ෂාන් Traders - දෙහිවල

-333-

Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    Lakshan Traders - දෙහිවල

    මේ ගොල්ලොන්ගෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද? කොහොමද service එක? වොරන්ටි?

    ඉක්මන් එකේ එහෙම හරි අඩුවට TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, rice cooker එහෙම දාලා තියෙනවා.

    මේ ගොල්ලොන්ගේ shop එක තියෙන තැනක් දන්නවද? FB page එකයි, ikman එකේ profile එකයි විතරයි හම්බ උනේ.

    සෑහෙන්න අඩුවට දෙන්නේ කොහොමද අනිත් තැන් වලට වඩා. ලොකු බඩු lot එකක් ගන්න shop එකක් හොයනකොට මේක හම්බ උනේ අඩුවට ම.

    ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් ගන්න රෙකොමන්ඩ් කරන්න පුළුවන් තැන් මොනවද කොළඹ අවට.

    @PHBhagya
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754

    මම ගත්තා TV දෙකක් අවුලක් නැ warranty දෙනවා 3 years company warranty පිටින් ගන්නවට වඩා ගොඩක් අඩුයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉස්සර නම් 2019,,මේ ගනන් යන්න කලින් සීට්‍ටු බඩු කරන අය ඔහොම කලා දම්රෝ එකට වඩා අඩුයි එයාලගේ.. දම්රෝ වොරන්ටි එක්කම.. ලොට් එකක් ගේනල්ල්ල පොඩි ලාබයක් තියන් දෙනවා.

    ඔය කියන තැන ගැන නම් දන්නේ නෑ.
     
    මේකත් එහෙම තම ගෙයක් ඇතුලේ තියෙන්නේ බඩු ඕන මගුල්ක් තියනවා වූ ගාව මේකත් එහෙම තම ගෙයක් ඇතුලේ තියෙන්නේ බඩු ඕන මගුල්ක් තියනවා වූ ගාව චොරෝන එන්න කලින් damro washing machine 55 show රූම් එකේ මුන්ගේ ගත්තේ 35 මන් 5 year company warranty
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    මම ගත්තා TV දෙකක් අවුලක් නැ warranty දෙනවා 3 years company warranty පිටින් ගන්නවට වඩා ගොඩක් අඩුයි
    මචං බොහොම ස්තුතියි
    Shop එක කොයි හරියේද මචෝ තියෙන්නේ? ගූගල් map වත් පෙන්නන්න නැති එක මට තියෙන ලොකුම අවුල. එහෙම නම් ගූගල් review වත් බලන්න පුළුවන් නේ.

    ඔව් මචං අනිත් තැන් වලට වඩා සෑහෙන්න අඩුයි.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචං බොහොම ස්තුතියි
    Shop එක කොයි හරියේද මචෝ තියෙන්නේ? ගූගල් map වත් පෙන්නන්න නැති එක මට තියෙන ලොකුම අවුල. එහෙම නම් ගූගල් review වත් බලන්න පුළුවන් නේ.

    ඔව් මචං අනිත් තැන් වලට වඩා සෑහෙන්න අඩුයි.
    ඕක ෂොප් එකක් නෙමේ බන් ගෙයක් අපිත් හිතුවේ ෂොප් එකක් කියල තට්ටු 2 ගෙයක් දෙහිවල station පැත්තට යනකොට bank එකක් තියනවා මට නම මතක නැ එකේ එකත් එක්කම වම් අත පැත්තට තියන පාරේ ඉවර වෙන තැන T එකේ වම්පැත්තට තියනවා පලවෙනි ගෙදර ලොකු gate එකක් දාලා තියන්නෙ ඕන වෙලාවක වහලා තියෙන්නේ call එකක් දාපල් ලගට ගිහින් ඊට පස්සේ තම ඕක දොර අරින්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේකත් එහෙම තම ගෙයක් ඇතුලේ තියෙන්නේ බඩු ඕන මගුල්ක් තියනවා වූ ගාව මේකත් එහෙම තම ගෙයක් ඇතුලේ තියෙන්නේ බඩු ඕන මගුල්ක් තියනවා වූ ගාව චොරෝන එන්න කලින් damro washing machine 55 show රූම් එකේ මුන්ගේ ගත්තේ 35 මන් 5 year company warranty
    ඒක තමයි බන්, මෙහේ තියන එකකින් මම ඩී‍ෆිසර් 2 ගත්ත 49 උනේ එකක් , එලියේ 68 ඒ දවස් වල.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක ෂොප් එකක් නෙමේ බන් ගෙයක් අපිත් හිතුවේ ෂොප් එකක් කියල තට්ටු 2 ගෙයක් දෙහිවල station පැත්තට යනකොට bank එකක් තියනවා මට නම මතක නැ එකේ එකත් එක්කම වම් අත පැත්තට තියන පාරේ ඉවර වෙන තැන T එකේ වම්පැත්තට තියනවා පලවෙනි ගෙදර ලොකු gate එකක් දාලා තියන්නෙ ඕන වෙලාවක වහලා තියෙන්නේ call එකක් දාපල් ලගට ගිහින් ඊට පස්සේ තම ඕක දොර අරින්නේ
    ආහ්.. එක තමා. මාත් google එකේ street view දාලා හොයලා බැරිම තැන ඒ පැත්තේ ගිය වෙලාවක කෑරකිලා බැලුවා. Shop එකක් හම්බ උනේ නැහැ.

    Thanks very much මචෝ info වලට. කෝල් එකක් දීලා ගිහිං බලන්න ඕන.

    බඩු brand new, quality ඒව ney ද මචෝ. A grade, ඔය එක එක ඒව කියන ඒව නෙමේ නේ. Company warrenty දෙනවා නම් අවුලක් නැහැ නේ කොහොමත්.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Lakshan Traders - දෙහිවල

    මේ ගොල්ලොන්ගෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද? කොහොමද service එක? වොරන්ටි?

    ඉක්මන් එකේ එහෙම හරි අඩුවට TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, rice cooker එහෙම දාලා තියෙනවා.

    මේ ගොල්ලොන්ගේ shop එක තියෙන තැනක් දන්නවද? FB page එකයි, ikman එකේ profile එකයි විතරයි හම්බ උනේ.

    සෑහෙන්න අඩුවට දෙන්නේ කොහොමද අනිත් තැන් වලට වඩා. ලොකු බඩු lot එකක් ගන්න shop එකක් හොයනකොට මේක හම්බ උනේ අඩුවට ම.

    ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් ගන්න රෙකොමන්ඩ් කරන්න පුළුවන් තැන් මොනවද කොළඹ අවට.

    @PHBhagya
    No 26,Senanayaka Place, Dehiwala
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    Lakshan Traders - දෙහිවල

    මේ ගොල්ලොන්ගෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද? කොහොමද service එක? වොරන්ටි?

    ඉක්මන් එකේ එහෙම හරි අඩුවට TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, rice cooker එහෙම දාලා තියෙනවා.

    මේ ගොල්ලොන්ගේ shop එක තියෙන තැනක් දන්නවද? FB page එකයි, ikman එකේ profile එකයි විතරයි හම්බ උනේ.

    සෑහෙන්න අඩුවට දෙන්නේ කොහොමද අනිත් තැන් වලට වඩා. ලොකු බඩු lot එකක් ගන්න shop එකක් හොයනකොට මේක හම්බ උනේ අඩුවට ම.

    ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් ගන්න රෙකොමන්ඩ් කරන්න පුළුවන් තැන් මොනවද කොළඹ අවට.

    @PHBhagya
    mama washing machine ekak gaththa kisi awulak na.