1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තේරුම් ගත්තු එකට බොහෝම ස්තූතී මිත්‍රයා :D ජය වේවා.. !
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එපා මචං. මම ඉතිං යනවා නෙවෙයිනේ. එලකිරියට වීඑම් පීඑම් හරි බලන්න ඉදලා හිටලා එනවා. අනිත් එක ඒ ඈත් වීමෙන් මම මගේ ජීවිතය තවදුරටත් සාර්ථක කරගන්න සැලසුමක් හදලා තියන්නේ. සාර්ථක කිව්වේ මුදල් ඉපයීම නෙවෙයි. පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, ධර්මය වෙනුවෙන් වැඩි කාලයක් කැපකරන්නයි අරමුන. දැන් ඉතිං වයස 32...
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් හැමෝටම ආයුබෝවන්! පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්. ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ්...
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හෙට ආවත් දවසම ඉන්නෑ මල්ලි. අර ත්‍රෙඩ් එක විතරක් දාලා යනවා. :sorry:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ජය වේවා මල්ලි. පොලාගේ ප්‍රති චාර බලලා හෙට මම 1 ත්‍රෙඩ් එකක් විතරක් දායි සමහර විට.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එහෙම කරන්නම් මචං
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔයාගෙත් ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ මල්ලි ජේසු පිහිටයි!
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මචං ගොඩක් හිතලයි තීරණය ගත්තේ සම්පූර්ණයෙන් යනවා නෙවෙයිනේ බං. එලකිරියට ආවම අපේ අකුසල් වැඩෙනවා එක එකාට ද්වේශ කරනවා දැකලා අපේ හිතෙත් ද්වේශය උපදිනවා. සමච්චලේට හිනා වෙනවා දාකලා අපේ හිතත් වෙනස් වෙනවා. මේ දවස් කීපයේ හිතේ ඇති වුන කලබලයත් එක්ක මම සෑහෙන්න අකුසල් ප්‍රමාණයක් රැස් කරගත්තා. අනිත් එක මචං මම ඒ...
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බුදුසරණයි නංගි. ඉතිං තනූජක වගේ එලකිරිය දාලා යනවා නෙවෙයිනේ.
  10. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    :yes: තරග කල කාට හරි විනිශ්‍ය සැක නම් කියන්න. ඇඩ්මින් දැනුවත් කරලා ඒ ගැන උපරිමව හොයලා බලනවා.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බෑ මල්ලි අලුත් එකේ ඉදලා ඔයා. ඉතිං ඔයා මොකද මම මොකද ත්‍රෙඩ් ස්ටාටර් කෙනෙක්නේ ඉන්න ඕනේ. කන්සෙප්ට් එක මේකනේ.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එහෙනම් හැමෝටම ආයුබෝවන්! ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට...
  13. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ඒකටත් වග කියන්න ඕනේ මේ බොරු අවිස්වාසය ගොඩනගපු උන් තමයි මල්ලි. නැත්තං රයිඩර්ට ඔය වගේ තීරණයකට එන්න වෙන්නෙ නෑ. දැන් බලන්න ඔය පොර ටෝක් දෙන එකෙක් රයිඩර්ගේ ඒ කැප කිරිම අගය කරන්නෙ නෑ.
  14. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    මුද්‍රණ කියන මනුස්සයා ත්‍රෙඩ් එකක් දැම්මම ඒක ඒ මනුස්සයත් එක්ක බලාගන්නම් මචං. බලපං මෙතන ඉන්න එකෙක් වත් උඹේ ඇගට කඩා පැනලා නෑ. ඔය අනිත් එව්නුත් හොද බුද්ධිමත් එව්න් තමයි. වෙන එව්න් නම් මෙතන කුණුහරුප කියලා උඹට මෑණියන් අමතලා. එව්නාට රයිඩර් හෝ ඔය උඹ කියන අනිත් එවන් එහෙම එව්න් නොවන නිසා තමයි උඹට ඕනි...
  15. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    අන්න ඒකයි. මේවගේ එව්න්ට ඕවා පැහැදිලි කරනවට වඩා හොදයි මල්ලි කට බිම උලාගන්නවා.
  16. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    මේ කියන එව්න් එලකිරිය හරහා ගොඩ නැගුනු විස්වාසය කියන දේ ගැන වචනයක් වත් දන්නෙ නැති එව්න්. මගේ ත්‍රෙඩ් බලන කීදෙනෙක් මාව විස්වාස කරනවද. ඒ විස්වාසය උඩ තමයි අපි බය නැතුව වැඩකට බහින්නේ කියලා මුන්ට තේරෙන්නේ නෑ. අපි මේ එලකිරියේ එව්න් වෙනුවෙන් ත්‍රෙඩ් හදන්න පැය ගනන් දවස් ගනං මහන්සි වෙලා තියනවා. ඒවා මේ...
  17. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    අනේ මන්දා උඹට මේවා කොහොම තේරුම් කරන්නද කියලා. දැන් උඹ කියන්නේ මම මොනවද කරන්න ඕනේ කියපං බලන්න.
  18. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    :yes: අනිත් එක මේ ගැන ලොකු කැක්කුමක් තියන මහත්මයෙකුට පුලුවන් කෙලින්ම ඇඩ්මින් ගෙන් අහන්න ඕවගේ ෆේක් තියනවද? ෆේක් අනුව ඔය රිසාල්ට් වෙනස් වෙනවද කියලා.

    No contents