1. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    අන්න මචං උඹ මගේ ත්‍රෙඩ් එකේ මුල තියන විස්තර කිරීම කියවලා තියන හැටි. බලපං ඔය රතුපාට කරලා තියන එක ගැන මම මුල පෝස්ට් එකේ පැහැදිලිව දැම්මා. මට උඹත් එක්ක පුද්ගලිකව කිසිම තරහක් වත් ගේමක් වත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකේ මුලවත් හරියට කියවන්නේ නැතුව දාන මේ කමෙන්ට් වලට උත්තර දෙන මමයි මෝඩයා.
  2. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    මුලින්ම කියන්න ඕනේ උඹ ඔය කියන පරණ තරගත් එක්ක මේක පටලව ගන්න එපා. එක එක ඕගනයිසර්ගේ හැටියට තරගේ ලෑස්ති වෙන ආකාරය වෙනස් වෙනවා. අනිත් එක මේකේ දෝශ තිබුනනම් නොමිනේෂන් ගත්තු දිනේ ඉදලා පෝල් එක දානකන් තිබුන කාලේ මට වීඑම්, පීඑම් මගින් උඹලට ඒ ගැන දැනුම් දෙන්න තිබුනා. ඒත් උඹලා එහෙම කලාද? උඹලට ඕනෙ වුනේ මේක...
  3. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    උඹලා වගේ මම දාපු සම්පූර්ණ පෝස්ට් එක කියවන්නෙ නැතුව කමෙන්ට් කරන එව්න්ට උත්තර දීලා වැඩක් නෑ බං.
  4. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    මුලින්නම් හිතාගෙන හිටියේ ඊලග පාර ඇත්ත අවෝඩ් එකක් යවන්න. ඒත් මල්ලි මගේ ආයි ඊලග පාරක් නෑ. :no:
  5. Mr.Tom

    එක එක ජජ්ලා තමන්ගේ කාර්ය ඉටු කරපු හැටි තමයි මල්ලි. මට ඔක්කොම ගනිනන බෑනේ. ඔක්කොටම මම කියලා...

    එක එක ජජ්ලා තමන්ගේ කාර්ය ඉටු කරපු හැටි තමයි මල්ලි. මට ඔක්කොම ගනිනන බෑනේ. ඔක්කොටම මම කියලා තිබුනනේ ඊයේ වෙනකොට මට රිසාල්ට් දෙන්න කියලා.
  6. Mr.Tom

    මේකෙන් නම් එලකිරිය එපාම වුනා මල්ලි. ඒකට කමක් නෑ එන්න මේ ත්‍රෙඩ් එකට Elakiri com Awards 2015...

    මේකෙන් නම් එලකිරිය එපාම වුනා මල්ලි. ඒකට කමක් නෑ එන්න මේ ත්‍රෙඩ් එකට Elakiri com Awards 2015 සම්මාන ප්‍රධානය[/SIZE][/COLOR] http://www.elakiri.com/forum/showthread.php?p=19515054&posted=1#post19515054
  7. Mr.Tom

    Elakiri.com Awards 2015

    Elakiri com Awards 2015 සම්මාන ප්‍රධානය http://www.elakiri.com/forum/showthread.php?p=19515054&posted=1#post19515054
  8. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ඔෆීස් යූස්
  9. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    නාම යෝජනා සම්මානයක් ලැබෙන්නේ එක් අයෙකුට පමණි. එය අදාළ කාලයේ ජනප්‍රියතාවය, අදාල කාලය තුළ කර ඇති සේවය හා ෆෝරම් එකෙහි සිටින මිතුරන් මත තීරණය වෙන සාදකයකි. මේ නිසා පෝල් සදහා නාම් ඇතුළු කල සියලු දෙනා අතරින් 12 දෙනෙකුට පමණක් සම්මාන ලැබීය. එහෙම වුනත් අනෙක් නිර්දේශිත නාමයන් සම්මානයක් සදහා නුසුදුසු යැයි...
  10. Mr.Tom

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය කරුණාකරත සම්පූර්ණ පෝස්ට් එක කියවා ඔබේ අදහස් පල කරන්න. තරග අංශ 12ක් ජූරි සභිකයින් 12 ස් දෙනෙක් සමග පැවැත්වූ Elakiri com Awards 2015 විවිධ හැල හැප්පීම් මැද අවසානය දක්වා ගෙන ඒමට අපට හැකි වුනා. විශේෂයන් ජූරි සභිකයන් ඔව්න්ට යොමු වූ විවිධ ගැටලු හමුවේ ඔව්න්ගේ කටයුතු...
  11. Mr.Tom

    සුභ අලුත් අව්රුද්දක් වේවා මල්ලි. මේ කරදර හින්දා ඔයාගේ වීඑම් එකත් මග ඇරුනා.

    සුභ අලුත් අව්රුද්දක් වේවා මල්ලි. මේ කරදර හින්දා ඔයාගේ වීඑම් එකත් මග ඇරුනා.
  12. Mr.Tom

    ප්‍රශ්නයක් නෑ මල්ලි ඌට රියල් එකව්න්ට් වොට් 17 + තියනවා. ඒ නිසා කොහොමත් අවෝඩ් එක තියනවනේ.

    ප්‍රශ්නයක් නෑ මල්ලි ඌට රියල් එකව්න්ට් වොට් 17 + තියනවා. ඒ නිසා කොහොමත් අවෝඩ් එක තියනවනේ.
  13. Mr.Tom

    Elakiri.com Awards 2015

    එක් තරග අංශයක වොට් තව දුරටත් ගණනය කිරීමට සිදුව ඇති බැවින් සම්මාන ලබාදීමට තව සුලු මොහොතක් ගත වෙන බව දන්වා සිටිමි.
  14. Mr.Tom

    අප්පටසිරි එහෙමද. එහෙනම් බලනකන් ඉන්නම් මල්ලි.

    අප්පටසිරි එහෙමද. එහෙනම් බලනකන් ඉන්නම් මල්ලි.
  15. Mr.Tom

    හරි මල්ලි. ත්‍රෙඩ් එක රෙඩී. ඔයාගේ ප්‍රතිචාර ලැබෙනකන් ඉන්නේ.

    හරි මල්ලි. ත්‍රෙඩ් එක රෙඩී. ඔයාගේ ප්‍රතිචාර ලැබෙනකන් ඉන්නේ.
  16. Mr.Tom

    මල්ලි බඩියගේ වොට් වල ප්‍රශ්නයක් නෑනේද. ඒ නිසා මම ත්‍රෙඩ් එක දාන්නද?

    මල්ලි බඩියගේ වොට් වල ප්‍රශ්නයක් නෑනේද. ඒ නිසා මම ත්‍රෙඩ් එක දාන්නද?
  17. Mr.Tom

    එල මල්ලි මම බලාගෙන ඉන්නවා.

    එල මල්ලි මම බලාගෙන ඉන්නවා.
  18. Mr.Tom

    දැන් ලොකුවට බලන්න එපා මල්ලි. මට පලවෙනියා විතරක් දෙන්න.

    දැන් ලොකුවට බලන්න එපා මල්ලි. මට පලවෙනියා විතරක් දෙන්න.
  19. Mr.Tom

    Elakiri.com Awards 2015

    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව. ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම පහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ...

    No contents