මේ වගේ එව්න් සරසවි, සුමති විතරක් නෙවෙයි ලෝක මට්ටමේ අවෝඩ් එකකට කමෙන්ට් කරන්න දුන්නත් ඕවා තමයි ලියන්නේ. සුලු සුලු අඩු පාඩු නැති වෙන්න බෑ. මොකද අපි රහත් වෙලා නෑනේ. නමුත් අපි කරන දේ හිතට අවංකව කලා කියලා අපි 13 දෙනාම දන්නවා. කිසිම හොරයක් බොරුවක් කරන්න උවමනාවක් නෑ.
එකෙක් කියලා තිබුනා ඔටෝ මොබයිල් එකේ...