ගැ - ඉසුරු දෙවිඳු උමයංගන සේ
පෑහෙන්නයි
විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි
පිහිට ලබන්නයි
පවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි
පි - කුල කතකගෙ සුරතුර බඳු
සුරත ලබන්නයි
තල් වැට බිඳ නිල් වන රොදකට
යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත්
නොගන්නයි
පෝරුව තුළ හිඳුවා කර මාල
බඳින්නයි
ගැ - කෝවිල කොත්...