1. king_pandukabaya

    කෙල්ලෙක් ගැන අදහස අමතක කරන්න HELP

    කෙනෙක්ව අමතක කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. හැබැයි උඹට කෙල්ලෙක් ඉන්නවා. එයා ගැන හිතලා අමතක කරපන්. තමන්ගේ කෙල්ලට ආදරේ නම් උඹට වෙන කෙනෙක් ගැන හිතන්න අයිතියක් නෑ.
  2. king_pandukabaya

    අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි HELP

    මේක තමයි ජීවිතේ කියන්නේ. තරුණ කාලේ කොච්චර ලස්සනට හිටියත්, කොපමන ප්‍රසිද්ධියක් තිබුනත් අවසානේ ඉතින් දුකම තමයි උරුම වෙන්නේ.
  3. king_pandukabaya

    Pending... Pregnancy Shoot

    මම නම් දන්නේ නෑ මේ concept එකේ හොඳ නරක ගැන. හැබැයි ෆොටෝ ටික නම් හොඳයි. නමුත් මම නම් මෙහෙම concept hoots අනුමත කරන්නේ නෑ මචන්. නරකකට නෙවෙයි ඒ උනත් මේ cඑක නම් මට දිරවන්නේ නෑ :no::no::no::no::no:
  4. king_pandukabaya

    elakiri + kello gena

    ලඟදී කාන්තා සාමාජිකයින් නම් පේන්න හිටියේ නෑ
  5. king_pandukabaya

    Toyota Aqua Q & A

    මෙහෙමයි මචන්. මේ කාර් එකේ වියදමයි, නඩත්තුවයි තව තව වෙන වියදම් එහෙම බැලුවාට පස්සේ සාමාන්‍ය පෙට්‍රල් කාර් එකකට වඩා වියදමේ අඩුවක් තියෙනවාද? නෝමල් කාර් එකක 11/12 කරනවා කියලා හයිබ්‍රිඩ් එකක් අරගෙන ඒකෙන් long term investment return එකක් තියෙනවාද? තෙල් කරන එකම factor එකක් කරගන්න එපා
  6. king_pandukabaya

    අඩුවට ප්‍රින්ට් අව්ට් ගන්න තැනක් ?

    maharagama voltage communication eke nam 2.25 neda. DM printers,UN printers ehemath aduwata karanawa
  7. king_pandukabaya

    Reality vs Porn

    :lol: same story
  8. king_pandukabaya

    කෙල්ලො - KELLO

    කෙල්ලෝ නෑ යකෝ. උන් ඔක්කොම නෑ
  9. king_pandukabaya

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    පෙරුම් පුරලා පුරලා අන්තිමට අහලා චාටර් උනා. නොගැලපෙනවා නම් අහන්න යන්න එපා. හිතේ තියාගෙන හිමීට ඈත් වෙන එක හොඳයි
  10. king_pandukabaya

    විවාහයකට පෙර සිතා බලනු

    කටේ රත්තරන් දාන්න ඕන මචන් කියපු කතා වලට. දැන් කාලේ හොඳ කෙල්ලෙක් හොයනවා කියන්නේ කලු නික හොයනවා වාගේ. ඉතින් තනියම ඉන්න එක හොඳයි කියලත් හිතෙනවා.
  11. king_pandukabaya

    කෙල්ලෙක් ඉන්න එක....

    ඔව් මචන්. මම නම් හිතන්නේ ඒක බාධවක් කියලා
  12. king_pandukabaya

    Delete වුන File Recover කරමු-Stellar Phoenix-

    thanks machan this saved my day
  13. king_pandukabaya

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    den elakiri eke kollata mokada me wela thiyenne ?? ayooo :(

    No contents