නදීෂා_දේවතාවිය_වන්දනා_කරමු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    3,102 people like this

    10675545_951654438202737_4467265892950709188_n.jpg
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    රිපෝට් කරල දැම්මා.. කවුරු උනත් සැරටම අසහනය තියෙන එකෙක් කරල තියෙන්නෙ.. ආගමටත් අපහාස කරන්න හිතන්..:yes:

    :yes::yes:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මුලින් හිනා ගියා... පස්සෙ ඇඬුනා... ඊටත් පස්සෙ කරටි කැඩෙන්න බිව්වා කියහන්කෝ...
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රිපෝට් කරල දැම්මා.. කවුරු උනත් සැරටම අසහනය තියෙන එකෙක් කරල තියෙන්නෙ.. ආගමටත් අපහාස කරන්න හිතන්..:yes:

    :dull: ඉන්දියාවේ පිස්සුව ලංකාවටත් ඇවිත් වගේ, ඉන්දියාවේත් ඔය විදියට නළු නිළියන්ව වන්දනා කරනවා නමුත් උන් නම් කරන්නේ භක්තියෙන් නමුත් මෙතන තියෙන්නේ එහෙම් පිටින්ම ලිංගික අසහනයයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිපෝට් කරල දැම්මා.. කවුරු උනත් සැරටම අසහනය තියෙන එකෙක් කරල තියෙන්නෙ.. ආගමටත් අපහාස කරන්න හිතන්..:yes:

    දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අසහනකාරයෝ බන්. අර වැල කතා තියෙන group එකකට ගිහින් බැලුවා. ඔක්කොම තියෙන්නේ Gay scene සහ පවුලේ අය අතරේ වෙන ඒවා. අනේ මන්ද බන් ඒවා කියන එවුන්ගේ පවුලේ අය පව්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අසහනකාරයෝ බන්. අර වැල කතා තියෙන group එකකට ගිහින් බැලුවා. ඔක්කොම තියෙන්නේ Gay scene සහ පවුලේ අය අතරේ වෙන ඒවා. අනේ මන්ද බන් ඒවා කියන එවුන්ගේ පවුලේ අය පව්.
    ගේ, ලෙස්බි කතා තව අවුලක් නැ කියමුකො. මේ ලගදි මම දැක්කා එකෙක් අම්මා, අක්කා, පුන්චි, නැන්දා, අයියගේ ගැනි, ෆස්ට් කසින් මේ වගේ හිතාගන්නවත් බැරි තරම් පවුලේ මිනිස්සු ගැන සෙක්ස් කතා කියනවා. උන්ට මානසික ලෙඩක් වගේ මට හිතෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගේ, ලෙස්බි කතා තව අවුලක් නැ කියමුකො. මේ ලගදි මම දැක්කා එකෙක් අම්මා, අක්කා, පුන්චි, නැන්දා, අයියගේ ගැනි, ෆස්ට් කසින් මේ වගේ හිතාගන්නවත් බැරි තරම් පවුලේ මිනිස්සු ගැන සෙක්ස් කතා කියනවා. උන්ට මානසික ලෙඩක් වගේ මට හිතෙන්නේ.

    අපි ජීවත් වෙන්නෙත් ඒ වගේ මානසිකත්වයක් තියන මිනිස්සු අතර නේ බන්. අනේ මන්ද.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි ජීවත් වෙන්නෙත් ඒ වගේ මානසිකත්වයක් තියන මිනිස්සු අතර නේ බන්. අනේ මන්ද.
    ඒ වගේ මිනිස්සු ඉන්න ගෙවල්වල මිනිස්සු පව්. උන් දන්නේ නැනේ යක්ශයා ගේ ඇතුලේ කියලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ වගේ මිනිස්සු ඉන්න ගෙවල්වල මිනිස්සු පව්. උන් දන්නේ නැනේ යක්ශයා ගේ ඇතුලේ කියලා.

    සිරාවට බන්. පවුලේ ළඟ නෑයෙක්වත් ඕනෙවට වඩා විශ්වාස කරන්න හොඳ නෑ බන්.:no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි. සරත් දිසානායක කියන්නේ අපේ LKS007 නේද? ඌ මේ වගේ මානසික ලෙඩෙක් කියල මම නම් හිතුවේ නෑ බන්. :(