Virtual මැශින් එකක වගේ කරන්න අමාරුයි, පට්ට ඉවසීමක් තියෙන්න ඕන එහෙම කරන්න නම්
Xcode/iOS Simulator දෙක පට්ටම හෙවි, මගේ i7/16GB/SSD තියන මැක්බුක් ප්‍රෝ එකෙත් දැන් සමහර වෙලාවට ස්ටක් වෙනවා Xcode එක
iOS Development මුලින් පොඩ්ඩක් අමාරුයි හැබැයි මුල් ටික අල්ල ගත්තට පස්සෙ පට්ටම ලේසියි, හරි ආසයි වැඩ...