1. NEMISIS

    Associate Software Enginer

    ඔය තැන් වලට නමක් හැදිලා තියෙන්නෙ අවුට් වෙන උන්ගෙ ස්කිල් එක නිසාම තමයි IIT එහෙම ටිකක් අලුත්නේ, ලඟදි ඉඳන්නේ ඔය හොඳම එකක් කියලා උඩට ආවෙ. ඒ ඒකෙ ඉන්න එවුන්ගෙ ස්කිල් එක නිසාම හැදුනු එකක් තමයි
  2. NEMISIS

    ගලක් කඩන්න !

    කොහොම හරි ගල අයින් වෙන එකනේ වෙන්න ඕන :P
  3. NEMISIS

    Panadol නැත්තේ ඇයි බං?

    මාතර ටවුන් එකේ නැහැ ෆාමසි වල/සුපර්මාකට් වල නැහැ වැලිගම ටවුන් එකේ නැහැ ගෙදර ලඟ ෆාමසි දෙකක් තියනවා එකකවත් නැහැ, අහන හැම තැනින්ම පැනඩෝල් දැන් නැහැ කියලා කියන්නෙ පැරසිටමෝල් ලූස් තියනවා, පැනඩෝල් නැති නිසා ගොඩක් අය පැනඩීන් අරන් යන නිසා ඒවත් තියෙන්නෙ සමහර තැන් වල විතරයි. එහෙම මගුලක් නැහැ පැරසිටමෝල්...
  4. NEMISIS

    dialog VIP number.

    එහෙමත් නැහැ මම ලඟදි නම්බර් එකක් මාරු කරා ආකේඩ් එකෙන් ඇහුවම ඔහොම නම්බර් ගන්න පුලුවන්ද කියලා, මොකක් හරි පැකේජ් එකක් තියනවා ඒක ගන්නවා නං 777 නම්බර් දෙනවා කියලා කිවුවා, උන් එතනදිම නම්බර් තියන ඒව ටැබ් එකක දාල පෙන්නුවා ඒවට කැමති නැත්තං ආයෙත් ලිස්ට් එකක් ගන්න පුලුවන්, කීප පාරක් එහෙම කරාම ඔය වගේ නම්බර්...
  5. NEMISIS

    ATM එකෙන් සල්ලි ගද්දි වෙනත් බැංකු කාඩ්පත් හිමියන් කියල එන්නෙ ඇයි

    වෙන බැංකුවක ATM එකක කාඩ් එක හිර උනාම කාඩ් එක ගන්න බැහැ, අලුත් කාඩ් එකක් ගන්න ඕනනේ.
  6. NEMISIS

    ATM එකෙන් සල්ලි ගද්දි වෙනත් බැංකු කාඩ්පත් හිමියන් කියල එන්නෙ ඇයි

    වෙන බැංකුවක ATM එකකින් නම් සල්ලි ගන්නෙ, ENTER ඔබන්න කියලා එනවානේ, සමහර ATM වල ENTER එක ඔබන්නත් පුලුවන්, ස්ක්‍රීන් එකේම වැටෙනවා වෙනත් බැංකු කාඩ්පත් හිමියන් කියලා, ඒක ඔබන්නත් පුලුවන් පින් එක ගහපු ගමන් ඉස්සරහට යන්නෙ ATM එක තියන බැංකුවෙ කාඩ් වලට විතරයි.
  7. NEMISIS

    ගලක් කඩන්න !

    අහස්කූරු වල තියන කලුපාට කුඩු තමයි ගන්නෙ, අහස්කූර කැඩුවට පස්සෙ ඒක ඇතුලෙ කලු පාට කුඩු ටික බටයක් වගේ වෙනම තියනවා උඩ ගිහින් පුපුරන්න තියන සිල්වර් කලර් කුඩු ටික වෙනම තියනවා, ඒ සිල්වර් කලර් කුඩු ටික අයින් කරලා කලුපාට කුඩු එකතු කරලා තමයි ගල් කඩන්න ගන්නෙ. රතිඤ්ඤා වල තියන සිල්වර් කලර් වෙඩිබෙහෙත් වලින්...
  8. NEMISIS

    ගන්න හොඳ ටෝච් එකක්

    මගේ ලඟ මේකක් තියනවා MI Solove X3 පට්ටම එලියක් තියනවා, සයිස් එකත් ගොඩක් පොඩී, චාජ් කරාම ගොඩක් කල් තියනවා, ඕන නං power bank එකක් විදියට යූස් කරන්නත් පුලුවන් දැන් නම් ශිපින් කේස් ඒ කාලෙ ෆ්‍රී ශිපින් එක්ක අලි එකෙන් ගත්තෙ...
  9. NEMISIS

    Commercial Bank කරුම

    I have exact same complaint their old system was far better, this looks like a student project.
  10. NEMISIS

    මචං අයිටී උපදෙෂක් ඔන

    8GB එක මොබයිල් ඩිවලොප්මන්ට් වලට මදිවෙනවා, මොබයිල් ඩිවලොප්මන්ට් දිගටම කරන්න හිතාගෙන ඉන්නවා නං 16GB කරලා ගන්න එහෙම නැත්තං 14inch හරි 16inch එකකට හරි යන්න බලන්න ගාන වැඩි උනත්. දැනට නං ඇති වෙයි හැබැයි ඉස්සරහට මදිවෙයි, මගේ 16GB තියෙන්නෙ XCode/iOS Simulator/Android Studio/Android Emulator සෙට් එක එක...
  11. NEMISIS

    කාපට් එක ගහපු කම්පැනියට රන් සම්මානයක්

    ලයිට් කනු මාරු කරන එක CEB එකේ වැඩක් නේද පාර හදන එකාගෙ ඩෙඩ්ලයින් එකට CEB එකෙන් කනු මාරු කරලා දෙන්න නැතිව ඇති
  12. NEMISIS

    හොද මී පැණි ගන්න පුලුවන් තැනක්?

    නෑ බන් සීනි මී පැනි වලට මී වද කෑලි ටිකක් උඩින් දානවා ඉස්සර අපේ තාත්ත ගෙදර මීමැසි පාලනය කරා, දැන් කරන්නෙ නැහැ. වෙන මහන්සියෙ හැටියට මී පැනි වලට ගානක් කියන්න බැහැ කියලා දැන් කරන්නෙ නැහැ.
  13. NEMISIS

    Linear Actuator එකක් ගන්න තැනක්?

    Height adjust කරන්න පුලුවන් table frame විතරක් ගන්න තියනවා, මගේ යාලුවෙක් ලඟදි ගෙන්න ගත්තා එකක් table top එකක් මෙහෙන් හදලා හයි කරගන්න ඕන.
  14. NEMISIS

    වාහනේ ඩිස්ට්‍රිබියුටරේ ගලවමුද?

    මාත් ගලවන්නෝන කියත්පටි වැඩේ හරියන්නෙ නෑ, ග්‍රයින්ඩරෙන්ම මාක් කරගන්නවා, ඔවු
  15. NEMISIS

    Scooter එකක් ගත්තා

    congrats පරිස්සමෙන් පැදපන්
  16. NEMISIS

    ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

    පරිප්පු කොයි තරම් කාලයක් ගෙදර ගෙනත් තියා ගන්න පුලුවන්ද උදාහරනයක් විදියට අවුරුද්දක් තියාගන්න පුලුවන් නං අවුරුද්දටම පරිප්පු එක සැරේ ගන්න පුලුවන්නේ, සතියට රුපියල් 5කින් විතර පරිප්පු ගනන් යනවානේ.
  17. NEMISIS

    Electric Height Adjustable Office Desk

    මගේ යාලුවෙක්ට එකක් ලඟදි ගෙනාව US වලින්. table top එක නැහැ, height adjust කරන ෆ්‍රේම් එක/controller/power supply සෙට් එක ගෙනාවෙ, ඩොලර් 349යිද කොහෙද ගාන, ටැක්ස් වැදුනෙ නැහැ Ali එකෙන් ගෙනාවොත් කොහොමද දන්නෙ නැහැ.
  18. NEMISIS

    iphone help

    iPhone එකක් අතඇරලා දාන්නෙ කෙලින්ම බෝඩ් එක ගියොත් විතරයි, ඒත් එහෙම වෙලත් ලොකු ගානකට දෙන්න පුලුවන් පාට්ස් වලට ගන්න නිසා මොකද වැඩ නොකරන කෑල්ල ඇරෙන්න අනෙක් සේරම පාට්ස් Original නිසා වෙන ෆෝන් රෙපෙයාර් කරද්දි පාට්ස් විදියට විකුනලා වැඩ කරන ෆෝන් එකක ගාන හොයන්න පුලුවන් ඔය දාල තියන අවුල් ආපු ෆෝන් නං...
  19. NEMISIS

    ගාල්ලෙ උන් වරෙල්ලා..

    මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද සමහරු කියනවා...
  20. NEMISIS

    ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය

    මාත් ඒක තමයි බැලුවෙ මූ හිතුවද දන්නෙ නැහැ POE කියන්නෙ අපිට ටෙලිකොම් ලයින් එකෙන්ම ලයිටුත් ගන්න තිබුනු එක මුං නැති කරලා දාල තියෙන්නෙ කියලා අනික අනික් ඒවටත් ටෙලිකොම් එක නිසා උනේ මොකද්ද කියලා මට හිතා ගන්න බැහැ මොකද වෙන SP කෙනෙක්ට උන් කැමති ටෙක්නොලොජි එකක් යූස් කරන්න පුලුවන්නේ ටෙලිකොම් එක මොනා කරත්.

    No contents