1. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    දික්වැල්ලෙ තියෙන්නෙ. https://ikman.lk/en/shops/m-r-g-enterprises
  2. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    ඔවු විකුනපු එකත් කිවුවා ගියර් සීන් එකේ කෑලි ටික පරෙස්සම කර ගන්න කියලා, පැයක් විතර බයිසිකලේ මේන්ටේන් කරන හැටි කියලා දුන්න.
  3. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    bosch indian එක වැඩක් නැහැ ග්‍රයින්ඩර් නං ලෝකෙම එවුන් කියන්නෙ Metabo තමයි හොඳම ස්මූත්ම බ්‍රෑන්ඩ් එක කියලා. චයිනීස් එකකුයි Makita එකකුයි කම්පෙයා කරත් ස්මූත්නස් එකේ වෙනස හොඳට දැනෙනවා, මගේ ලඟ තියන මකීට එකෙත් Brush එහෙමත් ඇතුලෙ තියෙන්නෙ පිටින් දූවිලි/ඩස්ට් යන්න ඉඩක් නැහැ ඇතුලට, හැබැයි සමහර වෙලාවට...
  4. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    බයිසිකලේ ගත්තා Alloy frame එකක් තියන, Alloy hub, SS Spokes එහෙම තියන එකක් 40ට සෙට් උනා, front shock තියන එකක් මේක. ගියර් අනම් මනම් SHIMANO, Frame එක LOUIS GARNEAU කියලා කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්, ගොඩක් තැන් වල කියලා තිබුනා කොලිටි බ්‍රෑන්ඩ් එකක් කියලා සේරම දේවල් ටූල්ස් නැතිව ගලවන්න කරන්න පුලුවන්...
  5. NEMISIS

    Need an investor for a Mobile App project

    good idea, but දැං ස්කූල් වෑන් එකේ whatsapp group එකක් හදලා live location එක ශෙයා කරනවා, අපි ගානට ගෙදර ගාවට එනකොට දන්නවා ඔෆිස් යන කාලෙ ශටල් එකෙත් ඕකම කරා.
  6. NEMISIS

    වාහනයක ලියාපදිංචි අයිතිකරු

    මේ පැත්තෙ නං කවුද ෆොරිනර් කෙනෙක් පාරෙ බල්ලො අල්ලං ගිහින් මහා ඉඩමක දාගෙන උන්ට කන්න බොන්න දීල බලා ගන්න සීන් එකක් කරනවා එහෙම සීන් එකක්ද දන්නෙ නැහැ.
  7. NEMISIS

    Power cut schedule - via App /SMS

    කවුරු හරි ඌට කියපන් බන් අර SMS එන සිස්ටම් එකේ ඩේට වලින් කපන්නෙ නැති පැති ටික හොයා ගන්න පුලුවන් කියලා බැරිම නං Oracle DB Schema එක දාන්න කියපන් මං query එක හදල දෙන්නං කියලා
  8. NEMISIS

    ඩොලර්ස් ලෙප්ට්.. 💲

    ඔවුවොවු ඕවා සාමාන්‍ය දේවල් ඔය කොහේ හරි රටකදි කපල් එකක සුද්දා මරලා සුද්දිව රේප් කරලා තිබුනෙ, ඒ රටේ පලාත් සබා මන්ත්‍රී කෙනෙක් හරි කවුරු හරි.
  9. NEMISIS

    Used Japan Bicycle

    අනෙක් සයිස් තියනවා හොයන්න අමාරු එකට වඩා ගනන් සීන් එක තියෙන්නෙ. මම අද හවස ගිහින් ගෙනාව, හෙට පොටෝ දාන්නං අවුරුදු ගානකින් පැදලා නැතුව හරි අමාරුයි, බයික් පැදලා එහෙම හුරු වෙලා සයිඩ් මිරර්ස් නැතුවත් නිකන් මොකද්ද වගේ බයිසිකලේ ගෙනාව පොටෝ දැම්ම මම දාපු ත්‍රෙඩ් එකේ ------ Post added on 1645672910
  10. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Cordless නං අවුලක් නැහැ, චාජරේට 110v ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න පුලුවන්, තව milwaukee චාජරේ ගේමක් නැතුව 240V වලට කන්වර්ට් කරන්න පුලුවන්. Makita charger එක කන්වර්ට් කරන්න පට්ට අමාරුයි, charger කන්වර්ට් කරන හැටි youtube එකේ ගොඩක් තියනවා, මොකද EU/Russia එවුනුත් US වලින් ටූල් අරන් චාජර්...
  11. NEMISIS

    හැම තැනම current එක යනවද?

    කලින් නම් කැපුවා දැන් කපන්නෙ නැහැ, ලඟදි මොකද්ද හුටපටයක් කරලා ලඟ තියන හොස්පිටල් එකකුයි අපියි එකම ලයින් එකකට දාල, හොස්පිටල් එකට ලයිට් කපන්න බැරි නිසා ඒ ලයින් එක කපන්නෙ නැහැලු හැබැයි වටේම හැම තැනම කපලා. සමහර තැන් වල පැය 2-3 කපලා.
  12. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Makita, මේක 3/4 ද කොහෙද, 1/2 එකත් කලින් තිබ්බා අහල බලන්න https://ikman.lk/en/ad/makita-corless-brush-less-battery-impact-wrench-1050-nm-3-4-for-sale-colombo DongCheng https://ikman.lk/en/ad/dongcheng-cordless-brushless-battery-impact-wrench-18v-1-2-for-sale-colombo...
  13. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    හරිස්චන්ද්‍ර ටූල් සිටි එකේ තිබ්බා Makita Made in Japan 1/2 inch wrench. browns එකෙත් තිබ්බා ඒකම ගාන ටිකක් වැඩියි ඒජන්ට් නිසා, 1.25යිද කොහෙද ඒ කාලෙ, දැන් ගාන වැඩි ඇති චයිනීස් ඒව ඩේලි යූස් කරන්න වගේ නම් හරියන්නෙ නැහැ, ගනන් අඩුයි කියන්නෙ කොලිටියත් ඒ වෙනස තියනවා ඕන නං US වලින් import කරගන්න පුලුවන්...
  14. NEMISIS

    කාර් එකට පෙට්‍රල් ගහලා බය්ක් එකේ යමු

    අඩේ මගේ කාර් එකෙන් පෙට්‍රල් අදින්න බැහැනේ, මම දවසක් පෙට්‍රල් කැප් එක ඇරලා බටයක් දාල අදින්න හැදුවා, ඒක ඇතුලෙ උඩට පහලට යන V shape එකේ කෑල්ලක් තියනවා ඒක පහලට ගිහින් වැහෙනවා උඩින් බටේ පහලට යවද්දි නැත්තං ලීටර් 45ක්ද කොහෙද තියනවා.
  15. NEMISIS

    "අපෙ අම්මා" ට Cyer attack

    works at youtube කියලා fb එකේ දාගෙන ගිහින්, පොස්ට් ටික උඩට අරන්, අර පෝස්ට් පහලට දානව කියන සෙට් එක යූටියුබ් එකෙන් අයින් කරලා දාන්න වැඩ සෙට් කරන්නං කියලා ටෝක් කරලා ගානක් ගන්න ට්‍රයි එක්ක දෙමුත
  16. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    හරිස්චන්ද්‍ර ටූල් සිටි All tools කියලා දෙකක් තියනවා ikman එකේ, මම තැන් දෙකෙන්ම බඩු අරන් තියනවා තැන් දෙකම හොඳයි Branded ඒවයෙ පාට්ස් ගනන් බන්. German වගේ ඒව නං තවත් ගනන්. හැබැයි ස්පීඩ් කන්ට්‍රෝල් ස්විච් එකේ වගේ නං චයිනීස් ඒවත් එනවා හරියන මගේ නං තාම ටූල්ස් රෙපෙයාර් කරන්න වෙලා නැහැ, industrial...
  17. NEMISIS

    Used Japan Bicycle

    මම අර ikman link එකක් දාල තිබ්බෙ එතන මම ඊයෙ රෑ ගියා, මට එකක් සෙට් උනා නෝමල් මවුන්ටන් සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකු සයිස් එකක්, 520mm ද කොහෙද frame size එක තියන, Alloy frame තියන, Alloy hub එහෙම තියන එකක්. කන්ඩිශන් එකත් 80%ක් වගේම තිබ්බා, ඒකෙ තව පොඩි වැඩ ටිකක් තියනවා ඒ ටිකත් කරලා දෙන්නම් කිවුවා,මම...
  18. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Bosch grinder විතරක් made in germany එනවා, මගේ යාලුවෙක් මාස දෙකතුනකට කලින් ගන්න ගිහිනුත් තිබ්බා කිවුවා. හැබැයි පොඩි ශොප් වල නං නැහැ මොකද german grinder එකක් දැන් 30ට කිට්ටු වෙනවා, ඒ ගානට ගොඩක් අය ගන්නෙ නැහැ makute ටූල්ස් මම දැකලා තියනවා, පිටින් බැලුවම fit and finish එක සුපිරියටම තියනවා, හැබැයි...
  19. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    මේ බ්‍රෑන්ඩ් එකත් හොඳයි ඕකට කියන්නෙ paddle switch එක කියලා, හොඳ බ්‍රෑන්ඩ් වල paddle switch එන ග්‍රයින්ඩරයක් ගාන ගොඩක් වැඩියි.
  20. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ...

    No contents