අනේ යූඇන්පී පාපකරැම නන් කර ගහන්න ඕනි නෑ.. උඹලා තනියම ඇදන් පලයල්ලා නැත්තන් අන්තිමට කියයි අපිත් සපෝර්ට් කරපු නිසා කලේ කියලා...
කෝ මම අහපු ප්රසනෙට උත්තර දීපන්... දැන් අපිට වැදගත් බීඇයි ඒකේ මොනා හදලද?
උබ රටකට ගිහින් ඇති කියල හිතෙනවා. මචන් ලංකාවේ එයාර් පොර්ට් එක කියන්නේ ඒ එ රටවල් වල Domestic Airport වගේ. ලංකාවේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ සවර්ධනය කලොත් ගොඩක් ගුවන් ගමන් සිද්දවෙයි. අඩුම තරමේ ට්‍රාන්සිට් වලට වත් මිනිස්සු ලංකාවට එයි.

