1. haunte

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මම ආසනේ පුරාම චන්දෙට. රජය කරන ඒවගෙනුත් අනිවාර්යෙන්ම බලපෑමක් ඇති. හැබැයි අපි දැකපු දේ තමා රටේ වෙන දේවල්වලට වඩා ගමේ ප්‍රසිද්ද, කතා බහ කරලා ඒ පැත්ත රන් කරන එවුන්ට තමා චන්ද ගිහින් තිබුනේ. එහෙම ප්‍රසිද්ද චරිත ඉන්න කොට්ටාශ 7ක් 8ක් පරදින්න ඉඩ තියෙනවා කියල අපි හිතන් හිටියේ. ඒවගෙන් 5ක් පැරදුනා. 2ක්...
  2. haunte

    පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන දැනගනිමු

    මම දන්න හැටියට වැඩිපුරම ඡන්ද ලැබෙන පක්ෂෙ ලේකම් තුමා තමයි සභාපති නම් කරන්නේ. බහුතරය නැතිව වුණත් නම් කරන්න පුළුවන්. හැබැයි එතකොට සභාව පවත්වාගෙන යන්න අමාරුයි.
  3. haunte

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    50-50 welaawata witharai daanna puluwan extra eka
  4. haunte

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ඡන්ද වලින් ආසන ලැබෙන ආකාරය
  5. haunte

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    එහෙම එකක් නැහැ. 60%නැත්නම් ලැයිස්තුවේ ආසන යන්නේ wipakshayata. ඇල්පිටියේ 42% හම්බවෙලා NPP එකට 15/30 ආසන හම්බුනා
  6. haunte

    🔴 Breaking : ඉන්ධන මිළ අඩු කරයි : 30/04/2025 🔴

    ට්‍රම්ප් බදු පිස්සුව නටද්දී තෙල් බැරල් මිල සෑහෙන්න අඩුවුනා. මම ඇත්තටම හිතුවේ මිල සූත්‍රය අනුව ඔයිටත් වඩා අඩුවෙයි කියලා
  7. haunte

    පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන දැනගනිමු

    පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන දැනගනිමු ප්‍රාදේශීය සභා, නගර සභා(urban council) සහ මහනගර සභා(municipal council) වලට පොදුවේ අපි කියනවා "පළාත් පාලන ආයතන" කියලා. පළාත් පාලන මැතිවරණයෙන් තමයි පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාගන්නේ. ව්‍යවස්ථාව අනුව හරිනම් අවුරුදු 4කට වරක් මෙම මැතිවරණ පැවැත්විය යුතුයි...
  8. haunte

    සහරන් පාස්කු ප්‍රහාරයේ මහාමොලකරු කියලා කියල FBI එක කියලා තියනවා. අපි වෙන මොනවහරි කිව්වොත් ට්‍රම්ප් තරහ වෙන්න පුළුවන්- සීයා

    “Now, Donald Trump is the President again. I believe the report that states Zahran Hashim is the mastermind. Now, if we once again upset this, what will happen? You know the consequences of angering President Trump. We will not be able to do anything. We should know whom to anger, whether...
  9. haunte

    එළකිරි ජනමතය 2025 මැයි

    පක්ෂෙට විතරයි ලකුණු කරන්නේ. කොට්ටශයකට එක අපේක්ෂකයයි(කලාතුරකින් දෙන්නෙක් ඉන්න කොට්ටාශත් තියෙනවා). කොට්ටාශයේ ඇතුලේ වැඩිපුරම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයා(හෝ දෙන්නා) තේරෙනවා. අනිත් පක්ෂවල අපේක්ෂකයෝ ගෙදර. අන්තිමට ප්‍රාදේශීය සභා/නගර සභා ලෙවල් එකේදී ගත්තු මුළු චන්ද ප්‍රතිශතය අනුව ලිස්ට් එකෙන් ආසන ටිකක්...
  10. haunte

    යුරෝපයේ මහා විදුලිය බිඳවැටීමක්....😯😯

    පෘතුගාලයේ, ස්පාඤයේ හා ඇන්ඩෝරා යන රටවල විදුලිය බිඳවැටේ. සියලු දුම්ර්ය ගමන් අවලංගු කරයි. කැබිනෙට් මණ්ඩලය හදිසියේ රැස්වෙයි. ගුවන් තොටුපලවල් සීමාසහිතව ක්‍රියාත්මක වෙයි. සමහර ප්‍රදේශවල දුරකථන සේවාද අඩාල වී ඇත. මෙයට හේතුව ගල් අගුරු මාෆියාවද, වැඩබැරි ඉන්ජිනේරුවෝද, රිලවෙක්ද යන බව තවම අනාවරණය වී නැහැ...
  11. haunte

    අනුර JR ගේ පුතෙක්

    මිලින්ද රාජපක්ෂ. ගෝටගේ Director general at Department of Government Information.
  12. haunte

    අනුර JR ගේ පුතෙක්

    සීයාගේ ෆෑන්ස්ලටයි බයියෝන්ටයි බලන්න video එකක් හම්බුනා. මම නම් බැලුවේ නෑ. කැමති නම් බලපන්.
  13. haunte

    දෙසැම්බර් වෙද්දී සජිත් මහත්තයා ජනාධිපති කරනවා

    දෙසැම්බර් වෙද්දී සජිත් මහත්තයා ජනාධිපති කරනවා - කබීර් හෂීම්...
  14. haunte

    ඩෑන් මැරිලා නෑ තවම

    පපුවට වෙඩි 2ක් වැදිලා තියෙනවා කිව්වනේ. මූ ඇත්තටම මැරුනොත් කලින් සතුටු වුන එවුන්ට ආයේ පාරක් සතුටු වෙන්න පුළුවන්
  15. haunte

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    අප්පා එහෙමද? තාම ලොකු ගමනක් ගියේ නෑ, වේගෙන් වංගු ගන්න ඕනේ වුනේ නෑ තාම. ඒක හින්ද මට නොට් වුනේ නැතිව ඇති. කෙලින් යද්දී, බ්රේක් ගහද්දි එහෙම නම් කලින්ට වඩා හොඳයි වගේ තේරුනේ. 150 දාන එක අවුලක් නැද්ද බන් 140 රීම් එකට?
  16. haunte

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    ගාන අඩු හින්ද DSI දැම්මේ. හැබැයි ඉක්මනට ගෙවෙන(soft) ටයර් වල handling & control වැඩියි කියනවා නේද?

    No contents